Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    nala krala awama athida danna ne :lol: :lol: :lol:
    අපි දේවදාස හෝ අතවැසි නෙවෙයි නෙ..ඒ හින්ද ඇති. (කෙලින් කටින් ඉන්න බැරි තරමට ෆන් අරන් නාල එන්න අපිට තියෙන්නෙ :P :yes: ).....අරූ කියයි ඇවිත්..උගෙන් අහපන්කො... උඹ ඒ ගැන හිතන්නවත් ඕන නෑ...දේව උදහසට ලක්වෙන්න වෙයි ඈ...:P:ROFLMAO::ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    oka awama dn mona magulak kyaida danna methana :lol: :lol: :lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉන්න එකෙක් නෑ යකෝ...ඒකනෙ ගිය එකීට කවි කියන්නෙ...මම දුකට කවි කියනව, තෝ මට අනම් මනම් කියනව...ප්ලෑම් යන්න...ආව මෙතන....චිරන්ත එකදාස් නවසිය අසූ නවය අටයි විසි එක...... :angry: :ROFLMAO::ROFLMAO:(y)
    ඉන්න එකෙක් නෑ කිය කිය ඉන්න එපා
    බසය බලා අත දා ඉද ගන්න හොදා
    එකක් නොමැතිනම් තවෙකක් එයිනෙ සුදා
    සතුටින් ඉදපන් ප්‍රසන්ග ඇස් පෙරේරා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඉන්න එකෙක් නෑ කිය කිය ඉන්න එපා
    බසය බලා අත දා ඉද ගන්න හොදා
    එකක් නොමැතිනම් තවෙකක් එයිනෙ සුදා
    සතුටින් ඉදපන් ප්‍රසන්ග ඇස් පෙරේරා
    මම කොහොමත් ඉන්නේ ෆන් එකේ මචන් :love2:
    මෙහි උන් ඇවිත් ඉඳහිට පානවනෙ කොකන්
    යටගිය මතක ගොඩගෙන ආයෙත් එ වලෙන්
    පාරනවානෙ මගෙ කවි හිත කොනක ඉඳන්

    වෙලාවටයි උඹ නාවේ කලින් ඔහෙන්
    ආවානං ලියනව කවි තාම ඉතින්
    පී භාග්‍යා සමගින් මහෙෂයා එහෙන්
    දමනව පිදුරු මදි නොකියා ලෙසට මචන්...:love2::love2:(y)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම කොහොමත් ඉන්නේ ෆන් එකේ මචන් :love2:
    මෙහි උන් ඇවිත් ඉඳහිට පානවනෙ කොකන්
    යටගිය මතක ගොඩගෙන ආයෙත් එ වලෙන්
    පාරනවානෙ මගෙ කවි හිත කොනක ඉඳන්

    වෙලාවටයි උඹ නාවේ කලින් ඔහෙන්
    ආවානං ලියනව කවි තාම ඉතින්
    පී භාග්‍යා සමගින් මහෙෂයා එහෙන්
    දමනව පිදුරු මදි නොකියා ලෙසට මචන්...:love2::love2:(y)
    :lol: :lol: :lol: :lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම කොහොමත් ඉන්නේ ෆන් එකේ මචන් :love2:
    මෙහි උන් ඇවිත් ඉඳහිට පානවනෙ කොකන්
    යටගිය මතක ගොඩගෙන ආයෙත් එ වලෙන්
    පාරනවානෙ මගෙ කවි හිත කොනක ඉඳන්

    වෙලාවටයි උඹ නාවේ කලින් ඔහෙන්
    ආවානං ලියනව කවි තාම ඉතින්
    පී භාග්‍යා සමගින් මහෙෂයා එහෙන්
    දමනව පිදුරු මදි නොකියා ලෙසට මචන්...:love2::love2:(y)
    ෆන් නම් ෆන් තමයි තව මදි නොකියන්න
    යටගිය මතක ඇත මතකෙට දිරි දෙන්න
    පාරන පාරන ගානට ඔය හිත පොජ්ජ
    බෝතලයක් අරන් වර අපෙ මේ ගේ පැත්ත

    හොදකොල්ලාට රුසියාවෙන් සැට් වෙන්න
    පී ඇච් භාග්‍යට කපුකම් හරි යන්න
    ගල් මල් දෙකම දෙරි ගැහිලා යන්න
    පාණය කරමු මදුවිත ඇස් රතු වෙන්න
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ෆන් නම් ෆන් තමයි තව මදි නොකියන්න
    යටගිය මතක ඇත මතකෙට දිරි දෙන්න
    පාරන පාරන ගානට ඔය හිත පොජ්ජ
    බෝතලයක් අරන් වර අපෙ මේ ගේ පැත්ත

    හොදකොල්ලාට රුසියාවෙන් සැට් වෙන්න
    පී ඇච් භාග්‍යට කපුකම් හරි යන්න
    ගල් මල් දෙකම දෙරි ගැහිලා යන්න
    පාණය කරමු මදුවිත ඇස් රතු වෙන්න
    :lol::lol::lol::lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    @hodakolla අල්ලන් රුසියන් ගුරුකමක් වත් කරමු
    mewa hena hatha gahana wada yakooo :lol: :lol: :lol: :lol:

    ඉතිං ඇත්ත යකො කිව්වෙ... @PHBhagya අහල බලපන්කො ගෙන්..ඌ ඔයගැන දන්නවනෙ හොඳට...දේවදාසයට මාස 3ක් හොඳ නෑ...අනිත් එවුන්ට (මේ අපි වාගෙ :P )උන් කායික සම්බන්ධයක් ඇතිකරගත්තොත් නාල කරල එන්න ඕන මම දන්න විදියට...:yes::ROFLMAO::ROFLMAO:

    oka awama dn mona magulak kyaida danna methana :lol: :lol: :lol:
    රශියන් තුන් කුළුඳුල් කන්‍යාවියක් ඕනෙ වැඩේට....

    හපොයි ඔවු... මාස තුනක් යනකල් කිළි අහුවෙන්න බෑ.... කහ දියරෙන් නාවල පිරිසිදු කරල, නැකත උදා වෙනකල් හඳුන් දැවයෙන් සකසපු මැස්සක් උඩ, පොළෝ වැලි පෑගෙන්න නොදී කැප කරල තියන්න ඕනෙ...

    ඒ කාලය ඇතුලත වැසිකිළියට ගියත් බිම නොපාග හඳුන් දැව දෝලාවකින් තමයි යන්න ඕනෙ....
    ශරීර කෘත්‍ය කෙරුවට පස්සෙ අදාල ස්ථානය කහ දියරයෙන් දෝවන්න ඕනෙ...

    කිල්ලට අහුවුණොත්, කිලි අහක් කොරන්නත් ගුරුකමක් තියෙනව,
    දේවදාසයට කිළි වැඩක් කොරන්න ඕනෙනං ඔය ගුරුකම කොරන්නම වෙනව...
    වැඩේට,
    කුකුළයි, බෝතලෙයි, ඉලක්කම් හතරක් යෙදෙන කහ පැහැයට හුරු ගුරු පැහැති පඬුරු කොළ හතකුයි ඕනෙ වෙනව......,

    .
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රශියන් තුන් කුළුඳුල් කන්‍යාවියක් ඕනෙ වැඩේට....

    හපොයි ඔවු... මාස තුනක් යනකල් කිළි අහුවෙන්න බෑ.... කහ දියරෙන් නාවල පිරිසිදු කරල, නැකත උදා වෙනකල් හඳුන් දැවයෙන් සකසපු මැස්සක් උඩ, පොළෝ වැලි පෑගෙන්න නොදී කැප කරල තියන්න ඕනෙ...

    ඒ කාලය ඇතුලත වැසිකිළියට ගියත් බිම නොපාග හඳුන් දැව දෝලාවකින් තමයි යන්න ඕනෙ....
    ශරීර කෘත්‍ය කෙරුවට පස්සෙ අදාල ස්ථානය කහ දියරයෙන් දෝවන්න ඕනෙ...

    කිල්ලට අහුවුණොත්, කිලි අහක් කොරන්නත් ගුරුකමක් තියෙනව,
    ඒ වැඩේට,
    කුකුළයි, බෝතලෙයි, ඉලක්කම් හතරක් යෙදෙන කහ පැහැයට හුරු ගුරු පැහැති පඬුරු කොළ හතකුයි ඕනෙ වෙනව......,

    .

    Mn kiwwe allagannema mawa kyl

    @Stimulus mind penawada ubata mewa :lol: :lol: :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,079
    113
    Mn kiwwe allagannema mawa kyl

    @Stimulus mind penawada ubata mewa :lol: :lol: :lol:
    2D274905790324-laughter.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    Mn kiwwe allagannema mawa kyl

    @Stimulus mind penawada ubata mewa :lol: :lol: :lol:
    මං ඉතිං ගුරුකුලෙන් හම්බවෙච්ච, පුරාණ රශියන් ඍශිවරු ලියාපු, පුස්කොළ පොත් වල තිබ්බ එවුව කිවුවෙ....
    ඔහේට එපානං නිකං ඉන්ට....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ෆන් නම් ෆන් තමයි තව මදි නොකියන්න
    යටගිය මතක ඇත මතකෙට දිරි දෙන්න
    පාරන පාරන ගානට ඔය හිත පොජ්ජ
    බෝතලයක් අරන් වර අපෙ මේ ගේ පැත්ත

    හොදකොල්ලාට රුසියාවෙන් සැට් වෙන්න
    පී ඇච් භාග්‍යට කපුකම් හරි යන්න
    ගල් මල් දෙකම දෙරි ගැහිලා යන්න
    පාණය කරමු මදුවිත ඇස් රතු වෙන්න
    ඇති තැන් තිබේ අපි චැට් එක දානවනම්
    රසමුසු අතීතෙට පානා ස්ථිර හිමිකම්
    දිවිමග ගලා යයි මවමින් වෙනස්කම්
    කියතොත් තිබේ දේවල් රෑ එලිවෙනකම්

    අමධ්‍යපයි හොඳකොල්ලා වගෙම මමත්
    එනමුත් නොමැත අවුලක් එය සැන්ඩියටත්
    කපු භාග්‍යා සහ මහෙෂයා බයිට ලෙසත්
    සවුදිය පුරමු රැකගෙන අපි මිතුරු දමත්..... :love2: :love2: :love2:
     
    • Haha
    Reactions: Stimulus mind

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මං ඉතිං ගුරුකුලෙන් හම්බවෙච්ච, පුරාණ රශියන් ඍශිවරු ලියාපු, පුස්කොළ පොත් වල තිබ්බ එවුව කිවුවෙ....
    ඔහේට එපානං නිකං ඉන්ට....
    matath penawa ewa kyl nam :lol: :lol: :lol: :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    matath penawa ewa kyl nam :lol: :lol: :lol: :lol:
    හැබැයි ඕව සකසන්න පුලුවන්.... පොඩි කෙමක් විතරයි කරන්න තියෙන්නෙ...

    මම කියාපු හැම දේම ඕනෙත් නෑ....
    දැනට, කහ පැහැයට හුරු ගුරු පැහැති පඬුරු කොළ හත විතරක් තිබුණත් ඇති....
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    :lol: :lol: :lol:

    හැබැයි ඕව සකසන්න පුලුවන්.... පොඩි කෙමක් විතරයි කරන්න තියෙන්නෙ...

    මම කියාපු හැම දේම ඕනෙත් නෑ....
    දැනට, කහ පැහැයට හුරු ගුරු පැහැති පඬුරු කොළ හත විතරක් තිබුණත් ඇති....
    laga hitiynam dani mama krana de :lol::lol::lol::lol:
    ------ Post added on Nov 28, 2021 at 7:50 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    uba thama madata wela okkoma krnne :lol: :lol: :lol: :lol:
    දැං මමද යකො කිව්වෙ...උඹට දොට්ට කරගන්න බැරි වුනත් මමනෙ පලි...ඇත්ත කියල බොට රිදුනම මම තමයි වැරදි..යකාගෙ නීතිනෙ මේව... :ROFLMAO: