Ex' ට යන්න ඕන උනාම මොනවද කියලා ගියේ..

EON

Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    migrate una eyata tharam mata salli nathi nisa gedarin kamathi na kiyala...

    but I changed my story... i'm glad she left me like that.

    I am better off without her now
     
    • Like
    Reactions: Rapunzel003

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එකි ගිය දවසෙ මගෙ අම්ම බල්ඩ් කොලොට් එකකට අයි සි යු එකෙ, එ මනුස්සෙයා එයාගෙ දුවෙක්ට වගෙ සැලකුවෙ එකිට, ගියා යන්න එන්නෙ නෑ කියලා, මන් කිව්වා පල කියලා,, මොන රෙද්දක්ද, එ වගෙ වෙලාවක යකින්නියෙක්වත් එහෙම යන්නෙ නැහ, කියන්නෙවත් නැහැ එහෙම දෙයක්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sinhala chatholic eka loku kan pennala giya, dan udawu illanawa.
    muslim eka nikanma nethi wela giya, dakkoth katha karanawa
    tamil eka unge thaththa (mage mama wenne )ekka bonawa kiyala relationsla ekathu wela kelan kiyala neweththwa, eki marry karapu eka wena ekak thiyan innawa kiyala meki mata katha karala kiyanawa.

    owa serama athe durin thiyan mam,a geni, lamai ekka sathutin innawa
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Ane oya kocchara kiwath danne mage puke hilata ne, issaraha hilata danne naha ne, ithin api bandoth oka mata prashnayak wewi
     
    • Like
    Reactions: priyade

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    1ST ලව් එක අවුරුද්දක් වැඩිමල් අක්කෙක් , , මට ආර්ථික පසුබිමක් නෑ කිව්වා , අපි ගැලපෙන්නේ නෑ කිව්වා , ඒත් පහුවෙනිදම මම දැක්කා අළුත් කොල්ලගේ අතේ එල්ලිලා පන්ති ඉවර වෙලා මීගමුව SCIENCE COLLAGE එක ඉස්සරහා ඉන්නවා , අවුරුද්ද 1997 මැයි මාසේ .

    ඊට පස්සේ මගෙත් සම්බන්ධ කම් කීපයක් ම තිබුනා ,

    පස්සේ කාලෙක (2012 දී ) මට උන්දව මුණ ගැහුනා ඉතාලියේදී , මහත්තයා සහ දරුවා එක්ක (එදා කොල්ලා නෙවෙයි ) , මමත් වයිෆ් එක්ක , මුහුණට මුහුණ මුණ ගැහුනා එක පාර MODE වෙනස් වුනා , කතා කලේ නෑ . ඉක්මනට එතනින් ගියා

    අද මම ජිවත් වෙන නගරයේම එයා එයාගේ පවුල එක්ක ඉන්නවා , ඒ නගරයේම මමත් මගේ පවුල සමග ජිවත් වෙනවා .. නාදුනන මිනිස්සු වගේ ....
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අද මම ජිවත් වෙන නගරයේම එයා එයාගේ පවුල එක්ක ඉන්නවා , ඒ නගරයේම මමත් මගේ පවුල සමග ජිවත් වෙනවා .. නාදුනන මිනිස්සු වගේ ....
    meka puduma sansarayak ban..
    mona loke giyath apita munagahenne api danna kiyana ayama tamai dawasaka
     
    • Like
    Reactions: Black-and-white

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    ekiyak giya mama ekita salli viyadam kare naa kiyala.
    tava ekak giya father kamathi naa kiyala.
    tava ekak giya kella kamthi naa second venna.
    ganunge hita kiyana de ikmanin change venna puluvan. eka danagena jivath wunama athi.
     
    • Like
    Reactions: windows_ubuntu

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි කිව්වා.
    ආයේ යාලු වෙන්නේ නෑ කීවා ඩිග්‍රී එක ඉවර වෙනකම්. - පහුවෙනිදම සෙට් 🤣
    යාලුකම තියා ගමු කීවා - අන්තිමට බ්ලොක් කරා 🤣

    අවංක පිවිතුරු ප්‍රේමයෙන් වෙලෙන්න ගියාම ඔහොම ටමා උනේ 😅😅
    ඊලග ආත්මේ නම් ඇනලා වීඩීයෝ කරම් ශෙයාර් කරනවා 😍
    Bump
     
    • Like
    Reactions: charitha2011

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    අයියේ මගේ පුකේ හිලක් කිව්වා

    එහෙනං අපි ඒකටත් කරමු කියන්නෙපැයි 🫢

    Dan nam madi nokiyanna tiyenawa ban, Maseta 20Laks salary ekakui, thawa business income walin 10laks wage enawa. Charity wada walata maseta laksha 10k denawa. e nisa laksha 20k wage thamai monthly income eka.

    ලක්ෂ 30 න් 10ක් charity වලට දෙනවා?? 🤔🤔
    ------ Post added on Aug 9, 2023 at 5:19 AM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    lankawe un thamai giye. ekek nam eka para disappear una.
    thawa ekek kiwwa dan sathiyak katha nokara hitiya nisa hitha wenas wela thiyenne kiyala..
    aye tika dawasakin kiwwa ayyage yaluwek ekka set una uuta car ekak thiyenawa kiyala :rofl: welawata man gena mokuth loku deyak kiyala thibbe natte
    un giya eka mata patta luck ekak genalla dunna, eken passe foreign kello set wenna gatte USA. life eka sampoorna karakola atha ariya eken