Ex-Alien අක්කව පරද්දන තවත් ලංකාවේ නංගි කෙනෙක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    ඉස්සල්ලම ගැහුවේ මේ සින්දුව..
    රෙබෙකා බ්ලැක්

    ඉස්සෙල්ලම ගැහුවේ කිව්වේ? උඹ මේ සිංහල සින්දුව හොයා ගත්තද? share කරපංකෝ :angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉස්සෙල්ලම ගැහුවේ කිව්වේ? උඹ මේ සිංහල සින්දුව හොයා ගත්තද? share කරපංකෝ :angry:

    :eek::eek:
    :rofl::rofl:
    කොහොමද බන් මන් හොයාගන්නේ. ලංකාවේ එවුන් ගහන ඒවත් මෙලෝ හසරක් තේරෙන්නේ නෑ. ගල දනනෝ ගානවා..:rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    :eek::eek:
    :rofl::rofl:
    කොහොමද බන් මන් හොයාගන්නේ. ලංකාවේ එවුන් ගහන ඒවත් මෙලෝ හසරක් තේරෙන්නේ නෑ. ගල දනනෝ ගානවා..:rofl:

    මේක තමයි මුලින් ගැහුවේ කිව්වම මම හිතුවේ මේ අලුත් සිංහල සින්දුව english එකේ copy එකක් කියල. උඹ එහෙම කියන්නේ සිංහල එක බලපු නිසානේ :angry:

    ශික් ඔයි දැන් මේ සින්දුව බලන්න විදියක් නැතුව ඔලුවත් අවුල් වෙලා තියෙන්නේ.:baffled::baffled::baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක තමයි මුලින් ගැහුවේ කිව්වම මම හිතුවේ මේ අලුත් සිංහල සින්දුව english එකේ copy එකක් කියල. උඹ එහෙම කියන්නේ සිංහල එක බලපු නිසානේ :angry:

    ශික් ඔයි දැන් මේ සින්දුව බලන්න විදියක් නැතුව ඔලුවත් අවුල් වෙලා තියෙන්නේ.:baffled::baffled::baffled:

    ඉස්සලම ගැහුවේ ඔය සින්දුව. ඔකේ කොපියක් තමා Ex-Alince එකත්... පලවෙනි එක ඉංග්‍රීසි. එක තමා මේක,,,