### Ex-Alien පිටුපස කතාව ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    yakage kathawak ne bun uba kohomada amaradewa mahathyata mekiwa samana karanne:lol::lol:mekige singing hodai kan nethi unta rasa widinna
    :P:Pmona theruma thibath wedak ne singing hariyata barinum:rofl::rofl:

    ooops, ඉස්සර ජෝතිපාල මහත්තයටත් සැහෙන්න බැන්නලු....
    දැන් ඕනෑම තැනක පටන් ගන්න ජෝතිපාල මහත්තයාගේ සිංදුවකින්....
    කාලය එක්කොනම දෙයක් වෙනස් වෙනවා සහෝ,
    අද හොද දෙ හෙට නරකයි,
    හෙට හොද දෙ අනිද්දා නරකයි....
    ඕක ලෝක ස්වබාවය....​
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    eda fatal unna nam Pac adatath innnawa.

    Balapan me thread eka diha. hamooma katha karanne ka ganada kiyala. danna minissu dannawa.

    http://www.elakiri.com/forum/showthread.php?t=237957&page=5
    0002015B.gif

    පිස්සු හැදෙනවා බන් ,,,
    fatalට මාරම අප්සට් ඇති ...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    RePost බුවා;15466159 said:
    මම එයා ගැන අහලතිබ්බ එක දැම්මේ සහෝ...
    වැරද්දක් උනා නම්සමාවෙන්න ඕනේ...
    බොහොම ස්තුති පෙන්වල දුන්නට....​

    කොල්ල දන්නේ මේදානි ගැන විතරයි වගේ..;)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    1010642_409518539162415_1365578089_n_zpse6f525bf.jpg

    මචං නැගිටපන්..උඹ හීනෙන් කියවනවද? :rofl:
    උඹ ඔය දාල තියෙන්නෙ ඒකිගේ ඉන්ටවීව් එකේ සිංහල පරිවර්තනයනේ :P
    මචං මේක සිංදුවක් (කියල මෙයා කියන) හින්දයි මිනිස්සු මේකට අකමැති. නැතුව කතාව ගැන නෙමෙයි. අඩුගානේ ඔටෝටියුන් දාල වත් පිච් එකකට ගන්න බැරි වොයිස් එකක් තියෙන කෙනෙක් සිංදුවක් කිව්වම මේ වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න වෙනවා තමයි. එහෙනම් උඹටත් සිංදුවක් කරන්න පුළුවන් ලොකු කතාවක් දාල, හරකෙක් ගෙ වගේ වගේ භාෂාවකින්, උම්බෑ කියන්න විතරයි තියෙන්නෙ :rofl:

    මේ සින්දුවට ආස වෙන්න නම් මේ වගේ පිස්සු තද වෙච්ච නට් කේස් එකක් වෙන්න ඕන :P

    වෙනසක් කරනව කියන්නෙ, ගොන් වැඩක් කරනවට නෙමෙයිනේ. මේක නිකං වෙනසක් කරන්න යට ඇඳුම උඩට ඇඳගනිපු වැඩක් වගේ :lol:

    1043882_600867829937541_248632625_n_zpsf011349d.jpg
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    ade pattai bn... niyamai.. eth voice eka thama bn ekige awla.. pddak therenna lassanata kiwwanam niyamai bn.. gon ad dana ekath nawathanna kiyanna one aniawa.. elaz mchn.. niyamai...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    1010642_409518539162415_1365578089_n_zpse6f525bf.jpg

    මචං නැගිටපන්..උඹ හීනෙන් කියවනවද? :rofl:
    උඹ ඔය දාල තියෙන්නෙ ඒකිගේ ඉන්ටවීව් එකේ සිංහල පරිවර්තනයනේ :P
    මචං මේක සිංදුවක් (කියල මෙයා කියන) හින්දයි මිනිස්සු මේකට අකමැති. නැතුව කතාව ගැන නෙමෙයි. අඩුගානේ ඔටෝටියුන් දාල වත් පිච් එකකට ගන්න බැරි වොයිස් එකක් තියෙන කෙනෙක් සිංදුවක් කිව්වම මේ වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න වෙනවා තමයි. එහෙනම් උඹටත් සිංදුවක් කරන්න පුළුවන් ලොකු කතාවක් දාල, හරකෙක් ගෙ වගේ වගේ භාෂාවකින්, උම්බෑ කියන්න විතරයි තියෙන්නෙ :rofl:

    මේ සින්දුවට ආස වෙන්න නම් මේ වගේ පිස්සු තද වෙච්ච නට් කේස් එකක් වෙන්න ඕන :P

    වෙනසක් කරනව කියන්නෙ, ගොන් වැඩක් කරනවට නෙමෙයිනේ. මේක නිකං වෙනසක් කරන්න යට ඇඳුම උඩට ඇඳගනිපු වැඩක් වගේ :lol:

    1043882_600867829937541_248632625_n_zpsf011349d.jpg

    මම උඩින්ම කියල තියෙනවා කුක්කු බබා දාපි interview එකෙන් තමා මම මේක දාන්නේ කියල...
    ඔකොම කියවලා කමෙන්ට් කරන්න සහෝ..
    බාගෙට කියවල කමෙන්ට් කරන්න හදිස්සි වෙන්න එපා...
     
    May 19, 2013
    1,864
    81
    0
    සින්දුව visual එක නැතිව අහන්න තිබුණා නං ගොඩක් අය ඔහොම කමෙන්ට්ස් කරන්නේ නැහැ. අඩු ගානේ ගොඩක් අයට ඕකෙන් කියන්නේ මොකද්ද කියල තේරෙන්නෙත් නැහැ වගේම ඕක ගණන් ගන්නෙත් නැහැ එහෙනං.
    සින්දුව කියන්නේ පොඩි අලුත් කෙල්ලෙක් කියල දැන ගත්ත ගමන් පටන් ගන්නවා බනින්න වයසට ගලපෙන්නැති වැඩක් කරලා කියලා.
    මන් නං හිතන්නේ සින්දුවේ dislikes ගොඩ මතු වෙන්න start එක දුන්නේ visual එක. audio එක නෙවෙයි. ඒක visual එක කරපු කෙනාගේ අඩු පාඩුවක්, පොඩි කෙල්ලට visual එකකට ඉන්න හැටි කියල නොදීපු එක. හැබැයි එහෙම නොවෙන්න මේක මෙච්චර ප්‍රසිද්ධ වෙන්නෙත් නැහැ.

    ලොකු talk දෙන එක ගැන කියන්න තියෙන්නේ ඉතින් අච්චර අරම බැන්නට පස්සේ පොඩි talk දෙන්න හිතෙයිද. අච්චර බැනලත් ඔහොම කතා කරනවා කියන්නේ හොඳ ඉවසීමක් හා දරා ගැනීමේ ශක්තියක් තියෙනවනේ. කවද හරි popular වෙයි. එදාට පලු යන්න බැනපු අයම හොඳත් කියයි.

    වැඩේ කියන්නේ ගොඩක් අය සින්දුවේ කියන වචන දෙක තුනකට වඩා තේරෙන්නේ නැහැ ගගා පලු යන්න බනිනවා. ඉතින් සින්දුව ගැන කිසිම තේරුමක් නැතිව තමා බැනල තියෙන්නේ. ඒක එයාලගේ වරදක් මිසක් කෙල්ලගේ වරදක් නං නෙමෙයි. lyrics බලන ගමන් සින්දුව අහද්දී සින්දුවට හොඳ meaning එකක් වගේම plot එකකුත් තියෙනවා.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    1010642_409518539162415_1365578089_n_zpse6f525bf.jpg

    මචං නැගිටපන්..උඹ හීනෙන් කියවනවද? :rofl:
    උඹ ඔය දාල තියෙන්නෙ ඒකිගේ ඉන්ටවීව් එකේ සිංහල පරිවර්තනයනේ :P
    මචං මේක සිංදුවක් (කියල මෙයා කියන) හින්දයි මිනිස්සු මේකට අකමැති. නැතුව කතාව ගැන නෙමෙයි. අඩුගානේ ඔටෝටියුන් දාල වත් පිච් එකකට ගන්න බැරි වොයිස් එකක් තියෙන කෙනෙක් සිංදුවක් කිව්වම මේ වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න වෙනවා තමයි. එහෙනම් උඹටත් සිංදුවක් කරන්න පුළුවන් ලොකු කතාවක් දාල, හරකෙක් ගෙ වගේ වගේ භාෂාවකින්, උම්බෑ කියන්න විතරයි තියෙන්නෙ :rofl:

    මේ සින්දුවට ආස වෙන්න නම් මේ වගේ පිස්සු තද වෙච්ච නට් කේස් එකක් වෙන්න ඕන :P

    වෙනසක් කරනව කියන්නෙ, ගොන් වැඩක් කරනවට නෙමෙයිනේ. මේක නිකං වෙනසක් කරන්න යට ඇඳුම උඩට ඇඳගනිපු වැඩක් වගේ :lol:

    1043882_600867829937541_248632625_n_zpsf011349d.jpg

    විනාසයි.....:rofl::rofl::rofl:
     
    සිරා..අනික එයාම කියනවනේ එයාට සිංදු කියන්න බැහැ කියලා..ඉතින් එහෙම කියද්දීත් මෙයා කියනවා පුළුවන්ලු..:confused:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සිරා..අනික එයාම කියනවනේ එයාට සිංදු කියන්න බැහැ කියලා..ඉතින් එහෙම කියද්දීත් මෙයා කියනවා පුළුවන්ලු..:confused:

    අපොයි,
    වැරැද්ද ගන්න එපා සහෝ....
    පුළුවන් නමෙක තනක්පෙන්වන්න මම කියල තියෙනවා ඒකිට සින්දු කියන්න පුළුවන් කියලා....
    බොරුවට කැ ගහන්න එපා...
    මුලින් කියවන්න...
    පස්සේ කමෙන්ට් කරන්න.....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    RePost බුවා;15466256 said:
    ඔන්න මට රිදුනලු..... :D:D:D

    ඔව් ඉතින් මෙලෝ වැඩක් නැති thread දාපුවහම රිදෙනවා තමා..අතගාගනින් එහෙනං මේදානිට කියලා..:lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    RePost බුවා;15466185 said:
    ooops, ඉස්සර ජෝතිපාල මහත්තයටත් සැහෙන්න බැන්නලු....
    දැන් ඕනෑම තැනක පටන් ගන්න ජෝතිපාල මහත්තයාගේ සිංදුවකින්....
    කාලය එක්කොනම දෙයක් වෙනස් වෙනවා සහෝ,
    අද හොද දෙ හෙට නරකයි,
    හෙට හොද දෙ අනිද්දා නරකයි....
    ඕක ලෝක ස්වබාවය....​

    Ehenum balagena idapanko medani ge ex-alien sindu wen musical show pattan ganakan:lol::lol::Panika jothi pala mahathyage singing and medani ge singing kohomada bun samana karanne,mun methana katha kare medani ge singing side eka gena:rofl:
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔව් ඉතින් මෙලෝ වැඩක් නැති thread දාපුවහම රිදෙනවා තමා..අතගාගනින් එහෙනං මේදානිට කියලා..:lol:

    මේ දක්වා උබයි මමයි මේ එළකිරි එකේ කරපු වැඩ බැලුවම ඕන එකෙක්ට කියන්න පුළුවන් කාටද රිදුනේ කියලා...
    feel sorry for u bro....
    i cannot change a world.
    but its worth to give it a try....​
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    Ehenum balagena idapanko medani ge ex-alien sinduwen musical show pattan ganakan:lol::lol::P

    මිනිහෙක්ට කන්න දෙන්න පුළුවන්.
    හැබැයි මොලේ දෙන්න බැනේ,,,
    කියනේ දෙ තේරුම් ගන්න බැරි උබ වගේ එකෙක් එක්ක වාද කරනවට වැඩ හොදයි මේ සින්දුව අහගෙන ඉන්න එක,,,,:D:D:D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    RePost බුවා;15466294 said:
    මේ දක්වා උබයි මමයි මේ එළකිරි එකේ කරපු වැඩ බැලුවම ඕන එකෙක්ට කියන්න පුළුවන් කාටද රිදුනේ කියලා...
    feel sorry for u bro....
    i cannot change a world.
    but its worth to give it a try....​

    :rolleyes:උබ හොද thread දැම්මා කියලා උබ කියන හැම එකකටම ඔලුව වනන්න මට ඕන නැහැ.අනික උබ විතරක් නෙමේනේ මේකේ thread දාන්නේ..හොද thread වලට හොදයි කියනවා වගේම මෙලෝ වැඩක් නැති thread වලට වැඩක් නැහැ කියලා කියන්න පුළුවන් වෙන්න ඕන.
     
    • Like
    Reactions: MihiCherub