### Ex-Alien පිටුපස කතාව ###

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    RePost බුවා;15466310 said:
    මිනිහෙක්ට කන්න දෙන්න පුළුවන්.
    හැබැයි මොලේ දෙන්න බැනේ,,,
    කියනේ දෙ තේරුම් ගන්න බැරි උබ වගේ එකෙක් එක්ක වාද කරනවට වැඩ හොදයි මේ සින්දුව අහගෙන ඉන්න එක,,,,:D:D:D
    ane palayan bun yanna ubata mole thiyena kiyala penawa me kiyana ewa ekka ,okkta ma kalin music kiyanne mokadda kiyala dena gena katha karapan,uba wage un hidda thamai oya wage kisima telent ekak nethi gon kello form wela enne:P:P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    RePost බුවා;15466294 said:
    මේ දක්වා උබයි මමයි මේ එළකිරි එකේ කරපු වැඩ බැලුවම ඕන එකෙක්ට කියන්න පුළුවන් කාටද රිදුනේ කියලා...
    .​

    උබයි මමයි?:lol:ඇයි උබ විතරද මේකේ ත්‍රෙඩ් දැම්මේ?ඔයතරම් උඩගු වෙන්න එපා බං.එක එකාව උඩ තියන්න කලින් උබ හැදිලා හිටපන්.උබත් අර මේදානි වගේ..තවුසන්ඩ් ටෝක්ස්..:lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මට නම් හිතෙන්නෙ සහෝදරයා අපි හැකියාවක් නැති අයව මුරුංග අත්තේ තියල ඒ අයගේ ජිවිත වලට කරන්නේ ලොකු අසාධාරණයක්. ඒ ළමයට වයස තියනවා. එයාට වෙන හැකියාවන් ඇති. හැබැයි සින්දු කීම අතින් නම් අන්තිම සවුත්තුයි. හැමෝම කියන හින්ද නෙමෙයි මම එහෙම කියන්නෙ. ඒ සින්දුව අහනකොට මට දැනුන දේ. :no::no:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ane palayan bun yanna ubata mole thiyena kiyala penawa me kiyana ewa ekka ,okkta ma kalin music kiyanne mokadda kiyala dena gena katha karapan,uba wage un hidda thamai oya wage kisima telent ekak nethi gon kello form wela enne:P:P

    music kiyana dee eka frame ekakata wata karala thiyanna ba putha..umba ehema hithanawa nam umba thama loke inna lokuma gona...umbata ba kauruth karapu nirmanayaka waradi kiyanna umba eka gana professional naththam....lankawe music karana un hithanne un thama hama dema hariyata karanne kiyala..PAKA thamai...
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    උබයි මමයි?:lol:ඇයි උබ විතරද මේකේ ත්‍රෙඩ් දැම්මේ?ඔයතරම් උඩගු වෙන්න එපා බං.එක එකාව උඩ තියන්න කලින් උබ හැදිලා හිටපන්.උබත් අර මේදානි වගේ..තවුසන්ඩ් ටෝක්ස්..:lol:

    උබ මොනව උනත් කෙලින් සහ පොයින්ට් එකට කතා කරනව.. :P:love: User name එක ලෙසටම ගැලපෙනව.. :D
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    gala danawoo kiyana eka maye mata ahenne "Gonna" kiyana wachane malata pronounce wenne nahane !
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මට නම් හිතෙන්නෙ සහෝදරයා අපි හැකියාවක් නැති අයව මුරුංග අත්තේ තියල ඒ අයගේ ජිවිත වලට කරන්නේ ලොකු අසාධාරණයක්. ඒ ළමයට වයස තියනවා. එයාට වෙන හැකියාවන් ඇති. හැබැයි සින්දු කීම අතින් නම් අන්තිම සවුත්තුයි. හැමෝම කියන හින්ද නෙමෙයි මම එහෙම කියන්නෙ. ඒ සින්දුව අහනකොට මට දැනුන දේ. :no::no:

    අනිව මචන් හැකියාවක් නැති මිනිස්සු නිකන් වර්ණනා කරලා අපි එයාට කරන්නේ අපරාදයක්...

    මෙයා කියන විදියට මේ වීඩියෝ එක බලපු ලක්ෂ ගාන අතර ඔක්කොම ඉන්නේ මීහරක්.. මෙයාගේ සුපර් නැචුරල් එක නොතේරෙන.. :lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    RePost බුවා;15466231 said:
    මම උඩින්ම කියල තියෙනවා කුක්කු බබා දාපි interview එකෙන් තමා මම මේක දාන්නේ කියල...
    ඔකොම කියවලා කමෙන්ට් කරන්න සහෝ..
    බාගෙට කියවල කමෙන්ට් කරන්න හදිස්සි වෙන්න එපා...

    මම මුළු ත්‍රෙඩ් එකම බලලයි කමෙන්ට් කරේ..කරුමෙට උඹේ රචනාවේ ඉන්ටරෙස්ටින්ග් තැන් වැඩි නිසා අග හරියට එද්දී මුල ටික අමතක වෙනවා :rofl: අර "සඳකඩ පහනක" සින්දුව කියන්නෙ අමරදේව කියල උඹ නේද කියල තියෙන්නෙ? :rofl: අමරදේව රීමේක් එකක් කරාද නම් දන්නෙ නෑ :rofl: මම අහල තියෙන එකනම් කිව්වෙ සුනිල් ඉදිරිසිංහ :P

    උඹ මගේ කතාවෙන් ගත්තෙ හැබැයි මුල් කොටස විතරයි. අනිත් ටික ගැන නෝ කමෙන්ට්ස් :rolleyes:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    අනිව මචන් හැකියාවක් නැති මිනිස්සු නිකන් වර්ණනා කරලා අපි එයාට කරන්නේ අපරාදයක්...

    මෙයා කියන විදියට මේ වීඩියෝ එක බලපු ලක්ෂ ගාන අතර ඔක්කොම ඉන්නේ මීහරක්.. මෙයාගේ සුපර් නැචුරල් එක නොතේරෙන.. :lol::lol::lol::lol:

    lankawe inna ungen bagayak ma mee harak thamai...ekai..
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මම නම් ඕක ලයික් කළේවත් ඩිස්ලයික් කළේවත් නැහැ මොකද සංගීතෙ ගැන මගෙ දැනුම නිල් නිසා.
    ඒත් ඉතින් කව්රු උනත් කරන මුල්ම වැඩේට ගරහනවා කියන්නේනම් ඉතින් සැහෙන මෝඩ වැඩක්. අපිත් ඇවිද්දේ වැටි වැටි නේ.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    music kiyana dee eka frame ekakata wata karala thiyanna ba putha..umba ehema hithanawa nam umba thama loke inna lokuma gona...umbata ba kauruth karapu nirmanayaka waradi kiyanna umba eka gana professional naththam....lankawe music karana un hithanne un thama hama dema hariyata karanne kiyala..PAKA thamai...

    kawda bun methena music kiyana de frame eka kata wata wela thiena one kiuwee,:lol::lol:ubata therena tika thamai mona wa karannada:Pman amaradewa mahayage,pavarotti indan eminem dakwama hoda num hodai kiyanawa,habai kawadawath kisi singing telent ekak nethi borru show kellanta puka dena ekanum karnne:rofl:
     
    Last edited:

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Nice idea bro. Me sinduwe meaning and imagination lassani. but kellage voice eke awla thama thiyenne. Aduma tharamin hariyata pronounce (mata therune naa eka wachanayakwath) karanne naa ne. eka nisa wenna athi kattiya mehema damme. Dan balapan justin bieberta kochchara denek baninawada kiyala. eunata mama nam hithenne minihage sindu hodai kiyala.
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    RePost බුවා;15465501 said:
    ඉස්සරහට ඕනේ වෙයි කියල බුක් කළා....

    A1QXfcJ.png

    ඔන්න අයියලා වැඩ පටන් අරන්...
    සැහෙන කාලයක් යනකල් කපන්න වෙයි මචන්...
    තව ගොඩක් තියෙනවා...

    අඩු ගානේ ඔය ටික ප්‍රසිද්දියේ කියා ගන්න බැ කියන්නේ උබේ පිරිමිකම පේනවා සහෝ...:lol::lol::lol:
    දුකයි උබ වගේ උන් ගැන....:(:(:(

    මොකද්ද බන් එතකොට මේකි මේ වෙයාර්වුල්ෆ් කෙනෙක් ගැන කියවන්නේ????
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බොරු කියන්න ඕන නැහැ මම නම් ඇත්තටම මේ සොන්ග් එකට ගොඩාක් ආසයි.. :love:
    ලන්කාවේ ඉන්න ගොඩාක් උන් ආස පරන තැටියටම නේ . :nerd:
    අනික අපේ ගොඩාක් පොන්ස් ලා කරන්නන් වාලේ කරන්නේ .. :angry:
    බනින නිසා බනිනවා ..:yes:

    ඒත් .. තව පොඩි දෙයකුත් කියන්නද ?
    ඔය සින්දුවේ මැද ව හරියෙ ගල දනවෝ .. ගල දනවෝ .. ව අ වා .. වවු .. ව අ වා .. වවු ..
    කියල කැල්ලක් තියනවා නේද ?
    ඒක ඇහෙනකොට නම් මුලු ඇගම හිරිවටිල සුරාන්තයට පත්විගෙන එනවා වගේ හැගිමක් එනවා බන් :rolleyes:

    lol...gonek...