oya sinduwa mcn parana ekak ne. oka hit une naha. passe oya sinduwa bite ekata gattama tamai tikak nagala awe. itin e kella danaganna one me sinduwa nagala awe wihiluwak widiyata misak ela hit ekak widiyata nevei kiyala.

oya sinduwa mcn parana ekak ne. oka hit une naha. passe oya sinduwa bite ekata gattama tamai tikak nagala awe. itin e kella danaganna one me sinduwa nagala awe wihiluwak widiyata misak ela hit ekak widiyata nevei kiyala.

*සදකඩ පහනක කැටයම් ඔපලා - සුනිල් එදිරිසින්හයන්RePost බුවා;15465790 said:අපොයි සහෝ කවුද එහෙම කිවේ?
එහෙනම් මට කරුණාකරලා කියනවද අමරදේව මහත්තයාගේ සදකඩ පහනක සින්දුවේ තේරුම මොකක්ද කියලා.....
එකේ තේරුම සංකීර්ණයි කියන එකේ උබ දන්නවා ඇති,,
එහෙමයි කියලකවුරුවත් එකට dislike කලාද?
මෙතන තියෙන්නේ ඒකිගේ සින්දුව දිරවන් නැති කෑම මිසක් රසාස්වාදය නෙවෙයි....


*සදකඩ පහනක කැටයම් ඔපලා - සුනිල් එදිරිසින්හයන්
…සදකඩ පහනෙ රූසිරු වරුණේ - අමරදේවයන්
මේ අයගෙ සින්දුයි ඔය ගොබ්බ සින්දුයි සන්සන්දනය කරන්න එපා.. සුනිල් එදිරිසින්හ සදකඩ පහන කිව්වෙ අවුරුදු 23දි. ඒ කිසිම සන්ගීත දැනුමක් නැතිව(සුනිල් එදිරිසින්හයන් දෙවෙනි ගීතය කිව්වෙ අවුරුදු 27දි.. ඒ සන්ගීතය ඉගෙනගෙන.. ). ඒකෙ මුල් ගායනය අහල බලපන් මේ වගෙද කියලා..



හොද තේරුමක් තියෙන වචන ටිකක් තිබ්බ පලියට ඒක හොද නිර්මාණයක් (හොද සින්ංදුවක්) වෙන්නෙ නෑ. මට පේන්නෙ ඒක උබට තේරෙන්නෙ නෑ.. උබ දාල තියෙන කමෙන්ට් වලිනුත් ඒක පේනව. රම්බරි සින්දුව ජනප්‍රිය උනේ තේරුම තිබිල නෙමේ. කොලවරි සින්දුව වැඩිම හිට්ස් ගත්තට අහපු කීදෙනෙකුට ඒකෙ එක වචනයක් වත් තේරුම් ගන්න බැරි වෙන්න ඇත්ද,, ඒ වගේ තමා සදකඩ පහණ සින්දුවත්.. ඒත් සින්දු ජනප්‍රිය උනා. හේතුව ඒ සින්දු තේරුම් ගන්න බැරිවීම කියන කෙනාගෙ වැරද්දක් නෙමෙ. එක්කො භාශාව නැත්නම් ගැඹුර. තේරුනත් නොතේරුනත් වචන කියවෙන බවක් හැගෙනව. සමහර ෆිල්ම්ස් වල පවා ඒ ෆිල්ම් එකටම අදාල වෙන භාශාවක් නිර්මානය කරල ඒ භාශවෙන් යන සින්දුත් තියෙනව. ඒත් ඒව උනත් අහන් ඉන්න පුලුවන්. ඒත් Ex-Alien කියන සින්දුව Alien කෙනෙකුටවත් අහන් ඉන්න පුලුවන්ද මන්ද...![]()
හැමදේටම වගේ සින්දු කියන්නත් හැකියාවක් තියෙන්නෙ ඕනෙ බන්. අන්න ඒකවත් උබට තේරුම් ගන්න බෑ....හොද නිර්මානයක් කියන්නෙ ... තේරුම, පද ගැලපීම, සංගීතය, ගායනය කියන ඔක්කොගෙම එකතුවක්... හැබැයි සින්දුවක් Hit වෙන්නෙ මොනයම් හෝ ස්ටයිල් එකකට අදාල වෙන හොද ගායන හැකියාවක් තිබ්බොත් විතරයි. ඒක තමා backbone එක.![]()

RePost බුවා;15465492 said:
හෙට උදේ campus එකේ exam තියාගෙන මේ වෙලාවේ මේක දැම්මේ ඇත්තටම මට සැහෙන්න මේ සින්දුව හිතට වැදුන නිසා....
ස්ට්‍රෙස් වැඩි උනාම සමහරක්ට සියදිවි හානිකරගන්න වගේ හිතෙනව .. සමහරක්ට හිතෙනව වෙඩි තියාගන්න වගේ දේවල් .... සමහරක්ට හිතෙනව ඔය වගේ සින්දු අහන්න ... 

මූ කොහෙවත් යන පඩත්තරියක් නිසා එක්සෑම් එකටත් කෙලව ගන්නද කොහෙද යන්නෙ ... 
ගුඩ් ලක් ... RePost බුවා;15465492 said:පුළුවන් නම් අයේ පාරක් මේ සින්දුව අහපල්ලා...
ඒ කරලා බල පල්ලා මේක කොහොම සින්දුවක්ද කියලා...


RePost බුවා;15465492 said:හිතට එන දෙයක් කියලා පලයල්ලා....
ගල්මුල් සියල්ල බලාගෙන මේක දැම්මේ...
මේ එළකිරි එකේ මට නැතිවෙන්න දෙයක් නැ,
ඒ නිසා සියල්ලම සතුටින් බාර ගන්නවා....

උඹ ෆේල් උනොත් ඕකි ඇවිල්ල .. අය්ය ෆේල් උනාද කියල වත් අහන්නෙ නෑනෙ ..
. එයාගේ දෙමව්පියන්ට සල්ලි උතුරන්න තියෙනව ... ඔයාට එච්චර නැති වෙන්න පුළුවන් .. ඒක නිසා පාඩම් කරපන් ...ලොල් ... 
RePost බුවා;15465492 said:උබල ඔක්කොටම බුදු සරණයි.....





මම හිතන විදියට රීපෝස්ට් බුවාට වගේ අපිට මේධානිගේ සපර් නැචුරල් මෙව්ව එක වදින්නෑ.. එකයි මයෙ හිතේ..

Nothing Personal Repost බුවෝ 
අනේ ඉතින් අපි මොනා කියන්නද ...උඹ ෆේල් උනොත් ඕකි ඇවිල්ල .. අය්ය ෆේල් උනාද කියල වත් අහන්නෙ නෑනෙ ..
. එයාගේ දෙමව්පියන්ට සල්ලි උතුරන්න තියෙනව ... ඔයාට එච්චර නැති වෙන්න පුළුවන් .. ඒක නිසා පාඩම් කරපන් ...ලොල් ...
අනේ ඉතින් උඹටත් බුදුන්ගේම සරණයි ...



TV camera ekata Puka pennuwoth hambenne "prasiddhiya".
Eka "Janapriya" kama nemei.
E prasiddhiyen prayojana ganna samahara madhya hadanawa. ( like "V FM", "Siyatha TV") Mokada ewa wediya minissu ahana balana Madhya nemei.
Anika one ketha sinduwak sathiyak withara eka digata ahala balapalla. Defa eka ubalata lassana widihata ahenna patan gannawa.
Repost buwatath wela tiyenne eka thamai![]()

