කුණු හරුප කොමෙන්ට් දාන උන් හැම තැනම ඉන්නවා...උනාට ඕන කාට හරි බැනලා තමන්ගේ අමාරුව හොද කර ගන්න...

...මාත් මුල් දවස් වල ඔය කෙල්ලට බැනපු උන්ට බැන්නා පව් කියලා..නොදන්න කමට ඔය වගේ ගොන් වැඩක් කරලා ඇති කියලා ...
පුද්ගලකිව මේ නමට සින්දුවට අකමැති ගොඩක්...ඒ අකමැත්ත වැඩි උනේ මෙකි දීපු පඩ ෂෝ interview දැකලා...
හැමෝම දන්න්නව බන් මේක ප්රසිද්ද උනේ කුක්කු බබා නමැති වනචරයා මේකේ පොස්ට් එකක් දැම්මම කියලා
එත් පොඩ්ඩක් හිතලා බලපන් මෙකි හැසිරෙන විදිය...හරියට සින්දුවේ හොද කමට ප්රසිද්ද උනා වගේනේ...
1) මේකිට හරියට සිංහල කතා කරන්නත් බැහැ ,English කතා කරන්නත් බැහැ..හොදට ආයිමත්
interview අහපන්...තමන්ගේ රටේ බාෂාව හරියට කතා කරන්න බැරි උන් අපේ රටට වැඩක් තියේද බන්

English grammar වැරදි ගොඩක් තැන් වල..මෙකි දගලන්නේ බොරුවට පොෂ් වෙන්න...
2) මෙකි සින්දුව කියවද්දී දාන අංග චලන ඉතාම විරුපියි....බලන අයට දෙන්නේ හදන්නේ අසහනකාරී හැගීමක් නේද (අද 99% සින්දු වල market කරන්න හදන්නේ sex.කෙල්ලකගේ කකුලක් පෙන්නලා video එක ප්රසිද්ද කර ගන්න බලන්නේ. )
3)වෙනස් දෙයක් කරන්න ඕන කියලා බයිලා නැතුවම හරි යනවද ???අපිට මොලයක් කියල දෙයක් තියෙන්නේ හිතන්න???උබට වෙනසක් කරන්න ඕන කියලා අකිමිරිස් වගේ හෙළුවෙන් කොලබ දුවන්න හිතුනොත් කොහොමද

, තමන්ගේ උද්දාච්ච කම වැඩි උනාම තමන් කරන කියන දේවල් වල වැරදි පෙන්නේ නැහැ...මේ කෙල්ලටටත් වෙලා තියෙන්නේ එක..අවාසනාවට ඒ කෙල්ලටට මේ දේවල් කියලා දෙන්න කවුරුවත් නැහැ...
4)සින්දුවේ lyrics බලලද මිනිස්සු සින්දුවේ ගුණ කියනන් ඕන,බලපන් අන් එනවද කියලා
තව කොටලා වැඩක් නැහැ...මට පෙන්නේ exam නිසා උබේ මනස අවුල් වෙලා...උබට හීනෙන් පරාල එන පේනවා වගේ

ගණන් ගණන් එපා බන්,මොනවා හරි ලියල වරෙන්...පාස් කරනවා
ලගදීම ඔය කෙල්ල පබා වගේ චන්දේ ඉල්ලලා parliament ගියොත් පුදුම වෙන්න දෙයක් නැහැ..උබල වගේ සම
හරක් අනිවාර්යෙන්ම චන්දේ දෙනවා
උබට නොතේරුන අන්තිම දේ කියන්නම් මේ කෙල්ල ගැන...මේ කෙල්ලටත් ඕන මොනවා හරි ජරාවක් කරලා ප්රසිද්ද වෙන්න..එක තේරෙනවා කතාවෙන්...අනාගත දේශපාලන පෙරනිමිනි පේනවා
මට දේශපාන කරලා ලෝක ප්රසිද්ද වෙන් බැරි නිසා නමට සින්දුවක් කියලා එහෙම වෙන්න හිතුවා කියලා කීමෙන්