Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇයි යකෝ පිරිමින්ට විතරද කන් දෙකක් තියෙන්නේ..?? ගෑනුන්ට ඕක අහගෙන ඉන්න පුලුවන්ද???:lol::lol::lol::lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ලංකාවේ ඉන්න මහා ගෝත්‍රික ජාතියක්. අර සුද්ද කියපු කතාව හරි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිසී බං:sorry:
    ආය දැක්කද අහන්නේ කසාදේ ගැන :(
    දැන් බෝම ලගයි කියන්නකෝ:sorry:

    කෝමද දරු පැටවු දෙන්නා? :cool:
    පූස් අයියා මතක් කරා කිය :yes:
    හපොයි එහෙනම් උඹත් ඉවරයි ගොයියෝ...අයෙ නෙට් නැත........

    අයියා......යකෝ පුත්තං බූරුවො 6-7ක් ගේ වයසට අයියා කියන්න පුළුවන් ද මේ 5-3 වයසේ පොඩි උන් දෙන්නට.........

    අංකල්...අංකල්....
    තෝ දැං අංකල්...........:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @ ත්‍රෙඩ් ඕනර්.......

    ඔබ දැන් මේක පිරිමින් ගේ අසහනය කියල නම් කරන්නේ වැරදි විදියට කමෙන්ට් කරල තිබ්බ සියළු ම දෙනා පිරිමි කියල ඔය දන්නෙ කොහොමද?
    (තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට, ඔබ ඒ සියළු දෙනා ගේ ම අමුඩ ගලවා බැලුව ද?)

    මෙතනට පිරිමි අසහනයක් ආවෙ කොහොම ද?
    කමෙන්ට් කලේ ගෑණු නෙවෙයි පිරිමි ම කියල 100% ඔබට වෙන්න පුළුවන් සහතිකේ කුමක් ද?

    -------කරුණාකර යමක් ප්‍රකාශ කිරීමේ දී සහ විශේෂයෙන් චෝදනා කිරීමේ දී තාර්කික වන්න. නැත්තං වන්නේ වලිගය හෙලා ගොම ලෑවා වැනි දෙයකි. එවිට මුළු නැට්ටෙ ඉදන් ම ගොම ගෑවෙයි------------
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හපොයි එහෙනම් උඹත් ඉවරයි ගොයියෝ...අයෙ නෙට් නැත........

    අයියා......යකෝ පුත්තං බූරුවො 6-7ක් ගේ වයසට අයියා කියන්න පුළුවන් ද මේ 5-3 වයසේ පොඩි උන් දෙන්නට.........

    අංකල්...අංකල්....
    තෝ දැං අංකල්...........:D

    මාත් චූටියි ඒ දවස්වල ඉදන්ම :growl:
    මං ආදරෙයි එයාලට :cool:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඇස් පොට්ට වෙලා නැත්නම් කමෙන්ට් ටික ආයෙත් කියවලා බලන්න. කෙල්ලොත් කමෙන්ට් කරලා තියෙනවා. හැම එකටම අපේ බිජ්ජමයි මිරිකන්න බලාගෙන ඉන්නෙ :baffled::baffled::baffled:
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    No offense but first time i watch that i was like " WTF ? is this girl for real ? "

    I mean seriously... does not she have a friend to tell not to post this kind of shit :O
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;15354585 said:
    ඇස් පොට්ට වෙලා නැත්නම් කමෙන්ට් ටික ආයෙත් කියවලා බලන්න. කෙල්ලොත් කමෙන්ට් කරලා තියෙනවා. හැම එකටම අපේ බිජ්ජමයි මිරිකන්න බලාගෙන ඉන්නෙ :baffled::baffled::baffled:
    උඹ අහල තියනව ද මාර්කට් කරන්න පුළුවන් අයිටම් එකක් තියනව “ඉත්තිරිවාදය“ කියල............

    අන්න එයින් එකක් මේ...........
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අසහනේ තියෙන්නේ උබට ගමයා . යකෝඑක එක්කෙනාගේ රසාස්වාදය. මම හිතන්න මේකෙන් උබට ගොඩක් රිදිලා වගේ. මොකද උබත් ඒ ළමයට පහත් විදිහට බැන්නද. මචන් උබලගේ තියන ඔය පහත් මානසිකත්වය අයින් කරගනින්.

    මම නම් ඔකට කොමන්ට් කරේ නෑ:D එ වුනාටම මේ වගේ මොඩ වැඩක් කලාම සමාඡයයෙන් ලැබෙන ප්‍රතිචාර හොද නෑ කියලා දැන ගන්න ඔනේ .ලෝකේ හැම මනුස්සයම එක වගේ නෑ හැම වෙලාවෙම අපි කරන දේ අනුමත කරන්නේ නෑ එක තමයි ඇත්ත .අපි කැමති වුනත් අකමැති වුනත් මිනිස්සු බනින කොට බනින්නේ කුනුහරපත් කියලා
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    thman thmange wadak balan hitiyanam iwarainee.. eka ekkenage asawa.eya song eka kale ape salli walin nemai nee.. paw ee keli podda..:D
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?

    @ ත්‍රෙඩ් ඕනර්.......

    ඔබ දැන් මේක පිරිමින් ගේ අසහනය කියල නම් කරන්නේ වැරදි විදියට කමෙන්ට් කරල තිබ්බ සියළු ම දෙනා පිරිමි කියල ඔය දන්නෙ කොහොමද?
    (තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට, ඔබ ඒ සියළු දෙනා ගේ ම අමුඩ ගලවා බැලුව ද?)

    මෙතනට පිරිමි අසහනයක් ආවෙ කොහොම ද?
    කමෙන්ට් කලේ ගෑණු නෙවෙයි පිරිමි ම කියල 100% ඔබට වෙන්න පුළුවන් සහතිකේ කුමක් ද?

    -------කරුණාකර යමක් ප්‍රකාශ කිරීමේ දී සහ විශේෂයෙන් චෝදනා කිරීමේ දී තාර්කික වන්න. නැත්තං වන්නේ වලිගය හෙලා ගොම ලෑවා වැනි දෙයකි. එවිට මුළු නැට්ටෙ ඉදන් ම ගොම ගෑවෙයි------------

    images
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ලංකාවේ ඉන්න මහා ගෝත්‍රික ජාතියක්. අර සුද්ද කියපු කතාව හරි.

    Waradi deta waradi kiyana ekai hari deta hari kiyana ekai athi wardda mokakda

    As a viewer you can post constructive or destructive comments according to the performer's act , but when act gets more worse than usual, comments will be more destructive .., thats why performer has to train, train and train to get it to some standard. So you can't blame anyone here rather than given her an advice to learn from the past.
     
    Last edited: