Status
Not open for further replies.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ex gf ගෙ profile pic එකේ වෙන කොල්ලෙක් එක්ක ඉන්න පින්තූරයක් දාලා තිබුනා බන්. සමහර විට කොල්ලා නොවෙන්ඩත් පුලුවන් යාලුවෙක් වෙන්ඩත් ඇති. හිත අවුල් ගියා බන් :dull: . කියන්න කියල කෙනෙකුත් නැහැ ඉතින් :(:( මං එයා ගැන වැඩිය හොයන්නේ නැහැ දැන් හෙව්වා කියල ඇති වැඩකුත් නැහැ ඒත් ඉතින්.. හ්ම්ම්.. වෙලාවකට එපා වෙනව බන් හැම දේම :(
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,087
    66,527
    113
    දැන් අවුරුද්දක් විතර වෙනව බන් නවත්තලා

    Aye balanna epa fb.balanna epa kivata balanawane.oka hariyanawa bn but godak kal yay.fb balanne nethi taramata oka hariyay.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය කෙල්ලෝ හින්දා නම් දුක් වෙන එක මහ මහ ගොන් වැඩක්.අනුන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරපන්.දුක් වෙනවා කියන්නේ උබට stress වැඩි වෙලා උබේ ඇග ලෙඩ වෙන එක.කෙල්ලෝ නම් මොක්කුද.ඔය ඉන්නේ ලෝකේ ඕන තරම්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බ්ලොක් කරපන්

    fb එකේ නෙවේ මේ වට්ස්ඇප් එකේ හ්ම්ම් නම්බරේ අයින් කරල දැම්මා බන් ඔ්ක තිබුනා කියල ඉතින් ඇති වැඩකුත් නැහැ මොලේ කචල් වෙන එක විතරයි වෙන්නේ අන්තිමට :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    Same issue there not only husband. With her daughter. So how do I feel it.:no:
     
    SunimalsJs

    Member
    Sep 6, 2018
    17
    5
    0
    Ex gf ගෙ profile pic එකේ වෙන කොල්ලෙක් එක්ක ඉන්න පින්තූරයක් දාලා තිබුනා බන්. සමහර විට කොල්ලා නොවෙන්ඩත් පුලුවන් යාලුවෙක් වෙන්ඩත් ඇති. හිත අවුල් ගියා බන් :dull: . කියන්න කියල කෙනෙකුත් නැහැ ඉතින් :(:( මං එයා ගැන වැඩිය හොයන්නේ නැහැ දැන් හෙව්වා කියල ඇති වැඩකුත් නැහැ ඒත් ඉතින්.. හ්ම්ම්.. වෙලාවකට එපා වෙනව බන් හැම දේම :(

    Last edited by Voltage; Today at 08:14 PM.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    Mehema deyak thiyanawa okun. Ohoma karanne aththatama parana ekata riddanna. Marama jathiyak ban ganu.
     
    • Like
    Reactions: Voltage

    SunimalsJs

    Member
    Sep 6, 2018
    17
    5
    0
    ඕක අවුල උබට දැනෙන හිස් කමක්. ඒ වගේම දුකක්. කෙල්ලෝ ඔහොම කරනවා තමුන්ගේ පරන කොල්ලට පේන්නත්. සමහර විට ඒකිගේ යාළුවෙක් වෙන්න පුළුවන්. හොදම දේ ඒක ගැන හිතන්නේ නැතුව, වෙන දේවල් වලට හිත යොමු කරන ඒක.
     
    • Like
    Reactions: SHAN_22 and Voltage

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    ගිය බස් ගැන හිතල වැඩක් නෑනෙ(දුකයි තමා ඉතින්) තව එකක් මග එනව ඇති..

    Bus enne naha para kadila ban.:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඕක අවුල උබට දැනෙන හිස් කමක්. ඒ වගේම දුකක්. කෙල්ලෝ ඔහොම කරනවා තමුන්ගේ පරන කොල්ලට පේන්නත්. සමහර විට ඒකිගේ යාළුවෙක් වෙන්න පුළුවන්. හොදම දේ ඒක ගැන හිතන්නේ නැතුව, වෙන දේවල් වලට හිත යොමු කරන ඒක.

    hmm ow බං දැන් අනිද්දා exam එකක් ගොඩ දාන්නත් තියෙනවා දැන් මේ පාඩමක් කරන ගමන් මේ මගුලත් දැක්කා දැන් කන්නත් බැහැ :(
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Mehema deyak thiyanawa okun. Ohoma karanne aththatama parana ekata riddanna. Marama jathiyak ban ganu.

    Ow ban mage yaluwek suicide Kara gannawa kiwwa ma eki Mata mokda kiyala :sorry:
    E duka ta ma u Panadol gahala ewelema
    Eth marine Nam na
     
    Last edited:
    Status
    Not open for further replies.