Exam එකකට ලොකු උදව්වක් Network
ඇතුලට එමු මචන්ලා
මචන්ලා exam එකක් තියෙනවා ඒකට යන්න Networking දන්න අයගෙන් උදව්වක් ඕන.
සාමාන්‍යයෙන් LAN network එකක් කරන්න මුලිකවම ඕන වන බඩු ලිස්ට් 1 එක දන්න කෙනෙක් දානවද (eg- cable, rj45 connectors.. etc)
මම මෙතන දානවා වගේ paper එකක් තමා එන්නේ මට මේ පේපර් එකේ 1 ප්‍රශ්නෙටයි 5 ප්‍රශ්නෙටයි උත්තර හදලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. ඒවා බලලා අයිඩියා එකක් ගන්න
බලලා විතරක් යන්න එපා මචන්ලා.. bump එකක් හරි දාමු
උදව්වකට වඩා ලොකු පිනක්

ubata kohmada network 1k oni.. meke network 1k design krnna taram information ne nh.. PM 1k dpn. help 1k denm simple deyak tynne bn oke.