Exam එකකට ලොකු උදව්වක් Network

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Exam එකකට ලොකු උදව්වක් Network

    ඇතුලට එමු මචන්ලා



    මචන්ලා exam එකක් තියෙනවා ඒකට යන්න Networking දන්න අයගෙන් උදව්වක් ඕන.

    සාමාන්‍යයෙන් LAN network එකක් කරන්න මුලිකවම ඕන වන බඩු ලිස්ට් 1 එක දන්න කෙනෙක් දානවද (eg- cable, rj45 connectors.. etc)

    මම මෙතන දානවා වගේ paper එකක් තමා එන්නේ මට මේ පේපර් එකේ 1 ප්‍රශ්නෙටයි 5 ප්‍රශ්නෙටයි උත්තර හදලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. ඒවා බලලා අයිඩියා එකක් ගන්න

    IMG_20171030_WA0000.jpg


    IMG_20171030_WA0002.jpg




    බලලා විතරක් යන්න එපා මචන්ලා.. bump එකක් හරි දාමු :yes:

    උදව්වකට වඩා ලොකු පිනක්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    router or layer 3 switch, 48 port switch, cat 5 cables, rj45, patch panels, network enclosure, keystones, face plates
     
    • Like
    Reactions: battiya