exam help ekak ...

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මට උසස් පෙළ රසායන විද්‍යාවේ,
    Theory කොටස් තේරුනත්,
    ප්‍රශ්න වලට උත්තර ලියන්න ගියාම අමාරු වෙනවා නේ එක ට මොකද කරන්නේ?
    දන්න කෙනෙක් කියන්න කෝ ??
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    theory baruwa nam kisima Vishayaka Qus walata Uththara liyanna ba....mama nam Comm kale.....oyata hodata theory puluwan nam kala bala novi owata Uththara liyanna...passe Marking aran balanna oyage uththarai , Marking ekei wenas kam...atha arala danna Epa.....Igana gaththa Dee witharai ithuru wenne.....
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මටත් ලාවට තිබුනු ප්‍රශ්නයක් ඔක,ලියලා ලියලා හුරු වුනාම ඔය ගතිය යනවා
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    therunata harima awabode na machan. ekai.ekata pass papers tikak karala try 1 diyan. bariwen na. kohomath chem amaruine. ganan gannepa :)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    theory එක හොඳටම තේරුම් ගන්නව කියන්නෙ මචං ප්‍රශ්නෙකින් 25% ක් නිරාකරණය කරගන්න පුළුවන්, අනිත් 75% ම තියෙන්නෙ, තර්කානුකූලව ඉගෙනගනිපු theory එක යෙදවීම තුලයි. ඇත්තටම ප්‍රශ්න වලින් theory එක අලුත් වෙනවා..මුලදී මුලදී ඕක කාටත් සාමාන්‍ය දෙයක්, ප්‍රශ්න වලට උත්තර ලියලම ලැබෙන අත්දැකීම් වලින් තමයි ඒක හරියන්නේ. ඒ හින්ද බෑ කියල අතැරලා දාන්න එපා. දිගටම ට්‍රයි කරන්න.
     
    • Like
    Reactions: azzer

    :yes::yes::yes::yes::yes::yes:

    Rep ++