Podi Silva - පොඩි සිල්වා;19495721 said:අඩෝ ඉක්මනට දාන එකක් දාන්න කියපන්කෝ
මන් මේ උදැල්ල කරේ තියන් බලන් ඉන්නේ
කුඹුර ගාවට වෙලා
ඕක ඉක්මනට දාපන් උට්ටෝ

Podi Silva - පොඩි සිල්වා;19495721 said:අඩෝ ඉක්මනට දාන එකක් දාන්න කියපන්කෝ
මන් මේ උදැල්ල කරේ තියන් බලන් ඉන්නේ
කුඹුර ගාවට වෙලා
ඕක ඉක්මනට දාපන් උට්ටෝ


ඔව් ඔව් අද දායි එනකං බලං ඉන්න ඕන්නෑ ඔහොම්ම උස්සල කොටාගනිං උදැල්ලෙන්![]()
ආවට පස්සෙ මලත් එකයි මලාට පස්සෙ ආවත් එකයි![]()
![]()
අදට විතරක් ගෙදර යමන් ජනවාරි තුන එන්න පුළුවන් නෙහ්![]()
ක්‍රමයක් තිවුනා. හැබැයි දැන්නං මතක නෑ බ්රෝඒ කියන්නෙ අර පේජ් එක ට්‍රැෆික් වැඩි වෙලා හිර උනහම
අර අදාල ලින්ක් එකේ උබේ නම්බරේ දාල එඩි කරල බැලුවාම උන් රිසල්ට් දාගෙන යද්දි උබේ එක උබ බලන වෙලාවේ වැටිල තිවුනොත් පෙන්නනවා.. ඒකත් ඉතින් සයිට් එකේ වැටුන වෙලාවට තමා බලාගන්ඩ වෙන්නේ![]()
hamotama thanks a......
ඉක්මන් කරන්න නෙමේ ඕවා පුලුවන් තරම් පරක්කු කරන්න විදිහක් තමා හොයන්න ඕන
දාන දාන සැරේට ඩේටා බේස් එක මකන්න ලින්ක් එකක් නැද්ද?![]()


DB මකන්න තරම් security අව්ලක් නෑ මචං සයිට් එකේ..
පරක්කු කරන්න නම් බැරි කමක් නෑ..![]()
