Exam result

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    lol_vladimir_putin.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;19495721 said:
    අඩෝ ඉක්මනට දාන එකක් දාන්න කියපන්කෝ

    මන් මේ උදැල්ල කරේ තියන් බලන් ඉන්නේ

    කුඹුර ගාවට වෙලා

    ඕක ඉක්මනට දාපන් උට්ටෝ

    අදට විතරක් ගෙදර යමන් ජනවාරි තුන එන්න පුළුවන් නෙහ් :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19495721 said:
    අඩෝ ඉක්මනට දාන එකක් දාන්න කියපන්කෝ

    මන් මේ උදැල්ල කරේ තියන් බලන් ඉන්නේ

    කුඹුර ගාවට වෙලා

    ඕක ඉක්මනට දාපන් උට්ටෝ

    ඔව් ඔව් අද දායි එනකං බලං ඉන්න ඕන්නෑ ඔහොම්ම උස්සල කොටාගනිං උදැල්ලෙන් :baffled: :baffled:
    ආවට පස්සෙ මලත් එකයි මලාට පස්සෙ ආවත් එකයි :baffled: :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර හදිස්සි මොකද බන් අපි නං ඒ කාලේ පුළුවන් තරන් පරක්කු වෙයන් කියල හිත හිත හිටියේ.
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    ඉක්මන් කරන්න නෙමේ ඕවා පුලුවන් තරම් පරක්කු කරන්න විදිහක් තමා හොයන්න ඕන
    දාන දාන සැරේට ඩේටා බේස් එක මකන්න ලින්ක් එකක් නැද්ද? :P
     
    ඔව් ඔව් අද දායි එනකං බලං ඉන්න ඕන්නෑ ඔහොම්ම උස්සල කොටාගනිං උදැල්ලෙන් :baffled: :baffled:
    ආවට පස්සෙ මලත් එකයි මලාට පස්සෙ ආවත් එකයි :baffled: :baffled:

    අදට විතරක් ගෙදර යමන් ජනවාරි තුන එන්න පුළුවන් නෙහ් :dull:

    :baffled: :baffled:

    බලපන් මුන් එවනවා එවනවා කියලා ජෝක් කරනවා නේ

    කුඹුරක් කොටන්න යන්නවත් විදියක් නෑ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    නිල නොලත් ප්‍රතිපලයක් ද ඕනේ.. :) එහෙම දාන්නේ නෑ බන් වෙන කොහෙවත්..ඔච්චරම හදිස්සිද?
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සාස්තරයක් අහගනින් ඔච්චර හදිස්සිනම් :frown:
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    365
    83
    somewhere I belong
    ක්‍රමයක් තිවුනා. හැබැයි දැන්නං මතක නෑ බ්‍රෝ :dull: ඒ කියන්නෙ අර පේජ් එක ට්‍රැෆික් වැඩි වෙලා හිර උනහම
    අර අදාල ලින්ක් එකේ උබේ නම්බරේ දාල එඩි කරල බැලුවාම උන් රිසල්ට් දාගෙන යද්දි උබේ එක උබ බලන වෙලාවේ වැටිල තිවුනොත් පෙන්නනවා.. ඒකත් ඉතින් සයිට් එකේ වැටුන වෙලාවට තමා බලාගන්ඩ වෙන්නේ :P

    anna eka thama machan hewwe mama. kastiya godak methods deela tibuna. :lol: hamotama thanks a......:lol:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Tamper Data, Live http headers, Post/Get ;)

    ඒ method එක දැන් වැඩ නෑ මචං. 2013 ද කොහෙද fix කරේ.. results එන්න තිබ්බේ අද. කල් ගිහින්.. එන්නේ 3 වෙනිදා..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    ඉක්මන් කරන්න නෙමේ ඕවා පුලුවන් තරම් පරක්කු කරන්න විදිහක් තමා හොයන්න ඕන
    දාන දාන සැරේට ඩේටා බේස් එක මකන්න ලින්ක් එකක් නැද්ද? :P

    DB මකන්න තරම් security අව්ලක් නෑ මචං සයිට් එකේ.. :P
    පරක්කු කරන්න නම් බැරි කමක් නෑ.. :P ;)