Exam result

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    doenets.lk web site eke A/L result danna kalin balanna puluwan link 1 hoyala deepallako

    ඉරිදා පත්තරේ බලල මලයාලි ගුරුකම් පොරක්ගේ ලින්ක් එකක් හොයා ගනින් මචන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lol_vladimir_putin.gif
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ක්‍රමයක් තිවුනා. හැබැයි දැන්නං මතක නෑ බ්‍රෝ :dull: ඒ කියන්නෙ අර පේජ් එක ට්‍රැෆික් වැඩි වෙලා හිර උනහම
    අර අදාල ලින්ක් එකේ උබේ නම්බරේ දාල එඩි කරල බැලුවාම උන් රිසල්ට් දාගෙන යද්දි උබේ එක උබ බලන වෙලාවේ වැටිල තිවුනොත් පෙන්නනවා.. ඒකත් ඉතින් සයිට් එකේ වැටුන වෙලාවට තමා බලාගන්ඩ වෙන්නේ :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්මප මෙහෙම ශිශ්ශයොත් ලඞ්කාවෙ ඉන්නවනෙ :rofl: :rofl:
    අපරාදෙ යකෝ රජයෙන් GIT උගන්නන්න වියදම් කරපු සල්ලි :rolleyes: :rolleyes:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    ක්‍රමයක් තිවුනා. හැබැයි දැන්නං මතක නෑ බ්‍රෝ :dull: ඒ කියන්නෙ අර පේජ් එක ට්‍රැෆික් වැඩි වෙලා හිර උනහම
    අර අදාල ලින්ක් එකේ උබේ නම්බරේ දාල එඩි කරල බැලුවාම උන් රිසල්ට් දාගෙන යද්දි උබේ එක උබ බලන වෙලාවේ වැටිල තිවුනොත් පෙන්නනවා.. ඒකත් ඉතින් සයිට් එකේ වැටුන වෙලාවට තමා බලාගන්ඩ වෙන්නේ :P

    Ow ow:yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,292
    2,577
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;19495721 said:
    අඩෝ ඉක්මනට දාන එකක් දාන්න කියපන්කෝ

    මන් මේ උදැල්ල කරේ තියන් බලන් ඉන්නේ

    කුඹුර ගාවට වෙලා

    ඕක ඉක්මනට දාපන් උට්ටෝ

    කැරිම ටෝක් එක සිල්වා මහත්තයො :lol: