Exam Results Sheets

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Exam results (O/L, A/L) ගන්න procedure එක දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න
    මොනාද documents ගෙනියන්න ඕනා.......?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉස්කොලෙන් දීපු එක තියෙනවනම් කොපියක් අරගෙන යන්න, එතන ෆොර්ම් එකක් තියෙනවා, එක ෆිල් කරලා දුන්නම හරි, දන්න තරමින් වෙන මුකුත් ඔනේ නැහැ. ගානක් ගෙවන්න වෙනවා, දවසින් ගන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Ship Captain

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඉස්කොලෙන් දීපු එක තියෙනවනම් කොපියක් අරගෙන යන්න, එතන ෆොර්ම් එකක් තියෙනවා, එක ෆිල් කරලා දුන්නම හරි, දන්න තරමින් වෙන මුකුත් ඔනේ නැහැ. ගානක් ගෙවන්න වෙනවා, දවසින් ගන්නත් පුළුවන්

    Ok thanks machan