If you want to press a button to do this then you have to enable the Developer mode, insert a Button Form control and assign a VBA macro code to do the job.
![]()
මේ වගේ කොලම් දෙකක තියන නම්බර්ස් වගයක් තියනවා.මේකෙ පාට කරල තියනවා වගේ සමාන අංක තියන සෙල් පාට වෙන්න ඕන.හැබැයි Row බයි Row වෙන්න ඕන.උදා හරණයක් විදියට A2 සෙල් එක සමානද කියල බලන්න ඕන B2 සෙල් එකත් එක්ක විතරයි.අනිත් මොන සෙල් එක A2 ට සමාන උනත් වැඩක් නෑ.ඒ විදියට මේ පිංතූරෙ තියනවා වගේ 2 වෙනි Row එකේ A2 = B2 ඒක නිසා ඒසෙල් දෙක පාට උනා.A3 සෙල් එක B3 ට සමාන නෑ.ඒක නිසා ඒවා පාට උනේ නෑ.හැබැයි A3 = B8 , එහෙම උනාට ඒ සෙල් පාට වෙලා නෑ.(ඒ කියන්නෙ මම දන්න තරමින් conditional formatting පාවිච්චි කරන්න බෑ ) මේ වැඩේ කරගන්න පුළුවන් VBA කෝඩ් එකක් හරි වෙන මෙතඩ් එකක් හරි දන්න කෙනෙක් කියල දෙන්න පුළුවන්ද ?
you can specify the range at Set RangeToFormat =
see the mail I have sent