Excel And Function

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මෙහෙම දාපුහම වැඩ කරනව

    =IF(AND(N3="",L3="P"),"P","")



    මෙහෙම දාපුහම වැඩ කරන්නෙ නෑ, ඒත් මට එහෙම තමා හදාගන්ඩ ඕන :(

    =IF(AND(N3="",L3="*P*"),"P","")
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    N3 සෙල් එක කොහොමත් බ්ලෑන්ක් වෙලා තියෙන්ඩ ඕන
    L3 එකේ තියෙන්ඩ පුලුවන් P1, P2, P3, P4, P5 වගේ ඒව
    එතකොට "P" කියල දීල හරියන්නෙ නෑනෙ..
    P1ට, P2ට වගේ වෙන වෙනම හදන්ඩවත් බැරිද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    =IF(AND(N3="",L3="P"),"P","")

    N3 කන්ඩිෂන් එක තියෙන ගමං L3 වලට තව කන්ඩිෂන් දෙන්ඩ බැරිද ?
    නැත්තං "*P*" දාන්ඩ පුුලුවන්නං හරි, ඒත් එහෙම වැඩකෙරුවෙ නෑනේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    =IF(AND(N3="",LEFT(L3,1)="P"),"P","")

    Will work if P = P1, P2, PABCD,P......

    Will not work if P=1P, wwewP

    රෙප් ඉවර වෙලා, පුලුවන්වුණ ගමං දෙනව.. ලොකු උදව්වක් කෙරුවෙ