Excel And Function

AnuradhaRa

Well-known member
  • N3 සෙල් එක කොහොමත් බ්ලෑන්ක් වෙලා තියෙන්ඩ ඕන
    L3 එකේ තියෙන්ඩ පුලුවන් P1, P2, P3, P4, P5 වගේ ඒව
    එතකොට "P" කියල දීල හරියන්නෙ නෑනෙ..
    P1ට, P2ට වගේ වෙන වෙනම හදන්ඩවත් බැරිද ?
     

    AnuradhaRa

    Well-known member
  • =IF(AND(N3="",L3="P"),"P","")

    N3 කන්ඩිෂන් එක තියෙන ගමං L3 වලට තව කන්ඩිෂන් දෙන්ඩ බැරිද ?
    නැත්තං "*P*" දාන්ඩ පුුලුවන්නං හරි, ඒත් එහෙම වැඩකෙරුවෙ නෑනේ..