Excel Formula ඔක්කොම ඉගෙන ගන්න Free

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Excel වල Formula ඔක්කොම උදාහරණ සමගින් Excel File එකකින්ම ඉගෙන ගන්න පුලුවන් file එකක් තමයි මේ හදුන්වා දෙන්නෙ. 100 % Free

    File එක download කර ගන්න : Visit

    #මේ සදහා ඇති අධික ඉල්ලුම නිසා වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙදි එය ලෝඩ් නොවුනොත්, ටික වේලාවකින් නැවත උත්සහා කරන්න. (Over Traffic)

    DEMO VIDEO



    Screenshots

    View attachment 105567


    Supiri Ban. Amathaka wela thibbe 85%k witharama. Godak Sthoothi.
     
    • Love
    Reactions: PASAN147