Excel වල Formula ඔක්කොම උදාහරණ සමගින් Excel File එකකින්ම ඉගෙන ගන්න පුලුවන් file එකක් තමයි මේ හදුන්වා දෙන්නෙ. 100 % Free
File එක download කර ගන්න : Visit
#මේ සදහා ඇති අධික ඉල්ලුම නිසා වෙබ් අඩවියට ප්රවේශ වීමෙදි එය ලෝඩ් නොවුනොත්, ටික වේලාවකින් නැවත උත්සහා කරන්න. (Over Traffic)
DEMO VIDEO
Screenshots
View attachment 105567
ela elaSupiri Ban. Amathaka wela thibbe 85%k witharama. Godak Sthoothi.