excel help please

Oct 10, 2009
23
2
3
මචන්ලා මට excel වල daily sales and budget report ඒකක් හදාගන්න ඹ්න.ඒ්ක මාසෙ දින 30ට ශීට් 30ක කරන්න යන්නෙ.මට දැනගන්න ඹ්න දවසට අදාල ශීට් වල ඒ දවස වෙද්දී බජට් එකේ එකතුව auto generate කරන්න පුලුවන් ක්‍රමයක්.දවසට රු.1000 නම් දෙවනි දවස වෙද්දි 2000ත් 10 වෙනි දවස වෙද්දි 10000ත් වගේ.දවසේ එක එකතු වෙවී අදාල ශීට් එකට update වෙන විදියක්