Excel help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඕක එච්චර දෙයක් නෑනෙ බන්. කවුන්ට් එක කොහොමත් අරගෙනනෙ තිබ්බෙ. ඒක ලෙටර් එකට කන්වර්ට් කරාම ඉවරනෙ. A පටන්ගන්නෙ 65න් නිසා char(64 + count) එක දැම්මම ඉවරයි.

    =IF(B2<>"",CHAR(64+COUNTA($B$2:B2)),"")

    ම්චන් උබනම් සුපිරි කොල්ලෙක් බං. thanks you soooo much

    තව පොඩි එකක් තියෙනවා බං මචන් හිතපන් හැම පිටුවක්ම last cell eke තියෙනවා අවසාන page total එකෙ අපි හිතමු 1,2,3,4 පිටුවල කියලා

    5 වෙනි පිටුවේ page number එකක් අවසාන page totals එකෙ ගන්න බැරිද automatically ?

    1 250,000
    2 350,000
    3 500,000 etc.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ම්චන් උබනම් සුපිරි කොල්ලෙක් බං. thanks you soooo much

    තව පොඩි එකක් තියෙනවා බං මචන් හිතපන් හැම පිටුවක්ම last cell eke තියෙනවා අවසාන page total එකෙ අපි හිතමු 1,2,3,4 පිටුවල කියලා

    5 වෙනි පිටුවේ page number එකක් අවසාන page totals එකෙ ගන්න බැරිද automatically ?

    1 250,000
    2 350,000
    3 500,000 etc.

    මට හරියට තේරුනේ නෑ මචන්. ඔය කියන්නෙ වෙන වෙන worksheets වල තියන එකතුවක් අරගන්න හැටි ගැන නම් ඒක කරන්නෙ මේ වගේ. සාමාන්‍ය විදියටම sum function එක දාලා, cell reference වලට sheet එකේ නමත් එක්ක දානව. හිතමු sheet1 එකේ A1 එකෙයි sheet2 එකේ A1 එකෙයි එකතුව sheet3 එකේ B1 එකට ඕනෙ කියල. එතකොට sheet3 එකේ B1 cell එකේ මෙහෙම ලියනව.

    =SUM(Sheet1!A1,Sheet2!A1)