සහෝ
මගේ ලග තියේ PDF එකක්. ඒක සිංහල එකක්. තියෙන්නෙ නම් ලිස්ට් එකක්
මට ඕන ඒ PDF එකේ තියෙන නම් ටික Word හෝ Excel එකකට අරගන්න.
මම ඒක ට්‍රයිකරල බැලුව PDF to Word Converter එකක් Use කරල.
ඒත්....
ප්‍රශ්නෙ උනේ,
PDF එකේ තියෙන අකුරු ටික Word එකට එනකොට අපබ්‍රංශ වෙලා පේන්නෙ.
ඉතිං මම ට්‍රයි කරා සිංහල ෆොන්ට්ස් මම දන්න සේරම Word එකට Install කරල ඒක හදාගන්න.
ඒත් බැරි උනා..
මට කියපං බොක්ක මේක කරගන්න විදිය.
මට සිංහල Fonts වලින් Word එකේ Type කරන්න දැන් බෑ.. ඉස්සර නම් ගේමක් නෑ.
ඒත් මේ Helakuru එකට හුරු වෙලා දැන් එක වචනයක් ගහන්න යනව විනාඩි දහයක් විතර
මට ඕන මේ PDF එකේ තියෙන නම් ටික Word එකකට හරි Excel Sheet එකකට හරි අරගන්න සිංහල ෆොන්ට් එකකින් පැහැදිලිව.
කෝමද කරගන්නෙ...? Please Help Me......