@hasithayad මචං හෙල්ප් එකක් දියං
කොලම් තුනක් තියෙනව
වම් පැත්තෙ කොලම් තුනේ කන්ටෙන්ට් එක අනුව දකුණු පැත්තෙ කොලම් එකට වචනයක් ඇඩ් වෙන්න ඕනෙ
පේලියෙන් පේලිය පල්ලැහැට වෙන්න ඕනෙ
පලවෙනි කොලම් එකේ P අකුර තිබිල දෙවෙනි කොලම් එකේ මොකුත් නැති වුණොත් උදා "ඇත" කියන වචනෙ තුන්වෙනි කොලම් එකට එන්න ඕනෙ
conditional formatting වලින් කරන්න විදියක් නෑ. එතනට වෙනම ෆෝමියුල එකකුත් දාල තියෙන්නෙ