excel , macro වැඩ්ඩෙක් එන්න

kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    code එකක් ලියාගන්න ඕනි වෙබ් පේග් එක ඕපන් වෙලා table එකේ තියෙන ඩේටා ඔටෝ පේජ් එකට ඉන් වෙන්න . කාටද උදව් කරන්න පුලුවන් ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක කාලෙ වැයවෙන වැඩක්නෙ බන්. විනාඩි පහක දහයක වැඩක් නම් කවුරුහරි උදව් කරයි.

    හොඳම වැඩේ මැක්රො ගැන ඉගෙනගෙන ඔයාම කරගන්න එක. වැඩිම උනොත් දවසක් දෙකක් මහන්සි වෙන්න වෙයි. ඉවරවෙනකොට මැක්රො ගැනත් හොඳට ඉගෙනගෙන