code එකක් ලියාගන්න ඕනි වෙබ් පේග් එක ඕපන් වෙලා table එකේ තියෙන ඩේටා ඔටෝ පේජ් එකට ඉන් වෙන්න . කාටද උදව් කරන්න පුලුවන් ?
තේරුනේ නෑ බන්. ඔෆිස් පීසී එකේ ඔව්ව ඉන්ස්ටෝල් කරන්න බෑ නේOita wada lesi wei, php වලින් excel eka upload karama, eke tiana data tika add wenna හදන එක.