Excel Name Box

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    =COUNTIF(A1,"*Anu")

    =COUNTIF(A1,"* Anu")

    දෙවෙනි එකේ Anu කියන වචනෙට ඉස්සරහින් ස්පේස් එකක් තියෙනව.

    ඒ වගේ සෙල් රේන්ජ් එකකට දෙන නමක් ඇතුලත් කරන්නෙ කොහොමද?
    නිකං මේ වගේනෙ

    =COUNTIF(A1,"*"&Set&"*") මෙහෙම දැම්මම පහල තියෙන ඕන එකක් සිලෙක්ට් වෙනව

    SSet
    S Set
    SetS
    Set S

    Set කියන්නෙ නේම් බොක්ස් එකේ නම. ඒකෙ ඇතුලෙ තියෙන නම් තමා මෙහෙම වෙන්ඩ ඕන. නැතුව Set කියන වචනෙ නෙමේ

    මේ හැම එකම නැතුව
    S Set
    Set S විතරක් සිලෙක්ට් වෙන විදියට ෆෝමියුල එක හදාගන්නෙ කොහොමද?
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    =COUNTIF(F1,"*"& set &"*")

    මෙහෙම set කියන වචනෙට දෙපැත්තෙන් ස්පේස් දෙකක් දැම්මත් හරියන්නෙ නෑනෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    =COUNTIF(F1,"*Smith")

    =COUNTIF(F1,"* Smith")

    මේ වගේ නිකං සෙල් එකක තියෙන දෙයක්නං ස්පේස් තිබ්බම වැඩ කරනව

    උඩ Set කියල තියෙන්නෙ සෙල් රේන්ජ් එකකට දීපු නමක්
     
    • Like
    Reactions: HKavinda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    Capture.JPG