Excel Password

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    Office එකේ ටික කාලෙකට කලින් හදපු excel file එකක්
    ඒ දවස් වල password එකක් දැම්මා මට ඒක මතක නැහැ
    හෙට file එක දෙන්න ඕනේ
    open කරගන්න ක්‍රමයක් දෙන්න
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,043
    1
    31,575
    113
    - උඩරට -
    Office එකේ ටික කාලෙකට කලින් හදපු excel file එකක්
    ඒ දවස් වල password එකක් දැම්මා මට ඒක මතක නැහැ
    හෙට file එක දෙන්න ඕනේ
    open කරගන්න ක්‍රමයක් දෙන්න
    හෙට උදේ වෙනකන් වෙලාව තියෙනවා මතක් කරපන් හොදට පාස්වර්ඩ් එක
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,043
    1
    31,575
    113
    - උඩරට -
    danna kiyana okkoma type kala
    dan nam epa wela thiyenne
    udaw karapan machan
    උබට කරන්න බෑනේ කොහොමත් ඕක..
    කාට හරි කෙනෙක්ට යවලා වැඩේ කර ගනින්..
    නැත්තම් ටීම් වීවර් ඇවිත් බලලා කරලා දෙන්න කියපන්.
    ඔ‍ෆිස් ෆයිල් කියලා පෞද්ගලිකත්වයට මුල් තැන දුන්නට කරන්නම දෙයක් නැති නම් පෞද්ගලිකත්වය අත අරින්න වෙයි.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Office එකේ ටික කාලෙකට කලින් හදපු excel file එකක්
    ඒ දවස් වල password එකක් දැම්මා මට ඒක මතක නැහැ
    හෙට file එක දෙන්න ඕනේ
    open කරගන්න ක්‍රමයක් දෙන්න
    pm😬
     
    Last edited:
    • Like
    Reactions: kawisha1

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ රජයේ ඔෆිස් එකක්ද?
    එහෙනම් අන්තරේ එකෙකුට අවස්ථාවක් තියෙනවා අලුත් ජොබකට.
    ඩොකියුමන්ට් වල පාස්වර්ඩ් මතක් කරලා දීම.

    8-)8-)8-)8-)8-)

    සොරි සොරි! අමතක වුනා මචන්!
    මේ දවස්වල රජයේ බඳවාගැනීම් නවත්තලනේ.