excessive sweating

SANJU1992

Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    ado mata maara widiyata daadiya daanawa ban. udeta office enne full daadiyath ekka. mata pehenne meka normal wenna be. mekata honda doctor kenek recommend karapalla
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    මටත් ඔය ප්‍රශ්නෙ තියනවා. රතු මිරිස් කනවා නම් අඩු කරන්න. තේ එහෙම බොනවා නම් නාන්න කළින් බොන්න පුරුදු වෙන්න. ඇගේ උෂ්නේ අඩු වෙන කෑම ගන්න. Antidepressants එහෙම ගන්නවා නම් ඒකත් හේතුවක්. වතුර ගොඩක් බොන්න. දාඩිය නැති කරන්න උත්සාහ කරන්න එපා දාඩියේ smell එක අඩු කරන්න try කරන්න. හොඳ දියෝද්‍රන්ට් එකක් use කරන්න. Office එන්න කලින් කරන අවසාන වැඩේ නාන එක කරගන්න. ගොඩක් ම අවුල් නම් අත් යටට තියන පැඩ් තියනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    ගැස්ට්‍රයිටිස් හරියට හො‍ඳ කරගත්තම ඕව ඕන නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    මට නම් ඕක පොඩි කාලේ ඉදලම තියෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    ado mata maara widiyata daadiya daanawa ban. udeta office enne full daadiyath ekka. mata pehenne meka normal wenna be. mekata honda doctor kenek recommend karapalla
    Seethalaka rataka ipadenna ona athmayak machan umbata tiyenne, eth pera akusala karmayak nisa tama lankaawe ipadila tiyenne. Mata hitenne oya podi kaaley kauru hari fan ekak daagena nidaganna kota eka niwala duwanna athi wihiulwata.

    Nopamaawa kusal ras karaganna, sasara keti karaganna 🥴 🥴
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    ado mata maara widiyata daadiya daanawa ban. udeta office enne full daadiyath ekka. mata pehenne meka normal wenna be. mekata honda doctor kenek recommend karapalla
    මචං heat rash වගේ ඇවිත්ද ??
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    මටත් ඕක තියනවා. දන්න කාලෙක් ඉදන්. පොඩ්ඩ ඇත්තම් දාඩිය දානවා. ශිර්ට් එහෙම ගන්න දෙයක් නෑ දාඩියෙන්.

    Doctor කෙනෙක්ට ඉස්කොලෙ කාලෙ පෙන්නුවාම කිවුවෙ ඕක ලෙඩක් නෙමෙ කියල. හොදට වතුර බොන්න කියල කිවුව. එච්චරයි.
     
    • Haha
    Reactions: pitiye.appu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ඇදුම් ටික අරන් ගිහින් ඔෆිස් එකෙන් වොශ් දාපන්

    උදේට ජිම් එක්කට ගිහින් වැඩට පලයන් ඇගේ ටොක්සික් ගතිය වැඩී

    හොදට හුජ්ජ දාපන් සැහැල්ලු ඇදුම් ඇදපන් උබේ බොඩි ෆිට් පුකේ නෙරිල්ල බලන්න කෙල්ලො නෑ කොල්ලො තමා ඉන්නේ

    වතුර බීපන් , ඩියෝඩ්‍රන්ට් ඇන්ටිප්‍රොස්පරන්ට් නම් මම භාවිතයට ගන්න කියන් නෑ සෞඛ්‍යට හොද නෑ, ඒ වෙනුවට හොද පෆියුම් එකක් භාවිත කරන්න
     
    • Like
    Reactions: Any.key

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    මචං heat rash වගේ ඇවිත්ද ??
    ne ban.

    මටත් ඕක තියනවා. දන්න කාලෙක් ඉදන්. පොඩ්ඩ ඇත්තම් දාඩිය දානවා. ශිර්ට් එහෙම ගන්න දෙයක් නෑ දාඩියෙන්.

    Doctor කෙනෙක්ට ඉස්කොලෙ කාලෙ පෙන්නුවාම කිවුවෙ ඕක ලෙඩක් නෙමෙ කියල. හොදට වතුර බොන්න කියල කිවුව. එච්චරයි.
    same here. ledak ne kiyala thamai okkoma kiyanne.
    oluwa ndala munata dadiya wetenakota thamai epa wenne
    ------ Post added on May 16, 2023 at 11:21 AM