ගැස්ට්‍රයිටිස් - සිංහල බේත් කරන්න, දොස්තර බේත් නෑado mata maara widiyata daadiya daanawa ban. udeta office enne full daadiyath ekka. mata pehenne meka normal wenna be. mekata honda doctor kenek recommend karapalla
ගැස්ට්‍රයිටිස් හරියට හොඳ කරගත්තම ඕව ඕන නෑ.මටත් ඔය ප්‍රශ්නෙ තියනවා. රතු මිරිස් කනවා නම් අඩු කරන්න. තේ එහෙම බොනවා නම් නාන්න කළින් බොන්න පුරුදු වෙන්න. ඇගේ උෂ්නේ අඩු වෙන කෑම ගන්න. Antidepressants එහෙම ගන්නවා නම් ඒකත් හේතුවක්. වතුර ගොඩක් බොන්න. දාඩිය නැති කරන්න උත්සාහ කරන්න එපා දාඩියේ smell එක අඩු කරන්න try කරන්න. හොඳ දියෝද්‍රන්ට් එකක් use කරන්න. Office එන්න කලින් කරන අවසාන වැඩේ නාන එක කරගන්න. ගොඩක් ම අවුල් නම් අත් යටට තියන පැඩ් තියනවා.
අනේ මට ඇති ගෑස් එකක් නෑ අප්පුගැස්ට්රයිටිස් හරියට හොඳ කරගත්තම ඕව ඕන නෑ.
Seethalaka rataka ipadenna ona athmayak machan umbata tiyenne, eth pera akusala karmayak nisa tama lankaawe ipadila tiyenne. Mata hitenne oya podi kaaley kauru hari fan ekak daagena nidaganna kota eka niwala duwanna athi wihiulwata.ado mata maara widiyata daadiya daanawa ban. udeta office enne full daadiyath ekka. mata pehenne meka normal wenna be. mekata honda doctor kenek recommend karapalla
මචං heat rash වගේ ඇවිත්ද ??ado mata maara widiyata daadiya daanawa ban. udeta office enne full daadiyath ekka. mata pehenne meka normal wenna be. mekata honda doctor kenek recommend karapalla
ගෑස් තියෙන වග උඹට දැනෙන්නෙ නෑ.අනේ මට ඇති ගෑස් එකක් නෑ අප්පුජීවිතේට තිබිලත් නෑ.
ne ban.මචං heat rash වගේ ඇවිත්ද ??
same here. ledak ne kiyala thamai okkoma kiyanne.මටත් ඕක තියනවා. දන්න කාලෙක් ඉදන්. පොඩ්ඩ ඇත්තම් දාඩිය දානවා. ශිර්ට් එහෙම ගන්න දෙයක් නෑ දාඩියෙන්.
Doctor කෙනෙක්ට ඉස්කොලෙ කාලෙ පෙන්නුවාම කිවුවෙ ඕක ලෙඩක් නෙමෙ කියල. හොදට වතුර බොන්න කියල කිවුව. එච්චරයි.