Exchange Server උදව්වක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං අපේ මේල් සර්වර් එක තියෙන්නේ Exchange Server 2007.. අද උදේ ඇවිල්ලා මේල් ඩවුන්ලෝඩ් කරද්දි එක මේල් ඇඩ්‍රස් එකක මේල් 35000ක් විතර තිබ්බා.. ඒක විනාඩියකට දෙක තුනක් එන්න ගත්තා.. පස්සේ මම ගූගල් කරාම දැන ගත්තා ඒක ස්පෑම් වයිරස් එකක් කියලා.. වැඩේ කියන්නේ මේල් බොක්ස් එක මකලා ආයේ අලුතෙන් හැදුවත් මේක එනවා.. අපේ ඇඩ්‍රස් 20ක් විතර තියෙනවා.. ඒත් එකකට විතරයි මෙහෙම වෙලා තියෙන්නේ.. ඇඩ්‍රස් එක වෙනස් කරන්නත් බැහැ.. හිතාගන්න බැහැ මොකද කරන්නේ කියලා..
    කාට හරි මේ සීන් එක මීට කලින් වෙලා තියෙනවද?
    මේකට මොකද කරන්න පුළුවන්?
    මේකට දාන්න පුළුවන් හොඳ Paid virus guard එකක් මොකද්ද?
    පුළුවන් අය උදව්වක් දෙන්න..
    අනිත් අය බම්ප් 1ක් හරි දාගෙන යන්න..
     
    • Like
    Reactions: wali sira

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    exchange 2007 වල ස්පෑම් ෆිල්ටර් තියනවා.firewall එක on කරලා නැද්ද?virus guard නම් kaspersky වගේ හොදයි හැබැයි server version එකේ ගාන වැඩි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machoo same mail ekakin awit tiyenne..
    exchange server 2007 wala by default spam filter enawane machan
    http://technet.microsoft.com/en-us/library/aa996551(v=exchg.80).aspx

    -------- Original Message -------- Subject: Delivery Delayed: Can You be Trusted ?? Date: Wed, 11 Dec 2013 08:22:00 +0530 From: Microsoft Exchange <MicrosoftExchange329e71ec88ae4615bbc36ab6ce41109e@ya**.lk> To: BGPRO <bgpro@****.lk>

    Delivery is delayed to these recipients or distribution lists:
    [email protected]
    [email protected]
    [email protected]
    [email protected]
    [email protected]
    Subject: Can You be Trusted ??
    This message has not yet been delivered. Microsoft Exchange will continue to try delivering the message on your behalf.
    Delivery of this message will be attempted until 12/13/2013 4:16:14 AM (GMT+05:30) Sri Jayawardenepura. Microsoft Exchange will notify you if the message can't be delivered by that time.
    Sent by Microsoft Exchange Server 2007

    Attached Message Part
    Reporting-MTA: dns; mailserver.yasl.lk Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed> Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed> Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed> Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed> Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed>

    මෙන්න මෙහෙමයි මචෝ එන්නේ.. මේක එකක් විතරයි.. තව කෝටියක් විතර තියෙනවා..
    තෑන්ක්ස්!
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    exchange 2007 වල ස්පෑම් ෆිල්ටර් තියනවා.firewall එක on කරලා නැද්ද?virus guard නම් kaspersky වගේ හොදයි හැබැයි server version එකේ ගාන වැඩි.

    firewall එක ඔන් මචං.. kaspersky server version එක කීයක් වෙයිද? ස්තුතියි මචං
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    macho mata penne me mail eka set karala thiyana pc ekata virus ekak ringala uu spam yawanawa pc eka network eken remove karala stringer run karapan.
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    firewall එක ඔන් මචං.. kaspersky server version එක කීයක් වෙයිද? ස්තුතියි මචං
    ගාන නම් දන්නෙ නැහැ මචෝ අපෙත් ඔය case එක ආවා.virus remove tools දාලත් ගොඩ දාන්න බැරි උනා සමහර machine format කරලා ගොඩ දැම්මෙ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    macho mata penne me mail eka set karala thiyana pc ekata virus ekak ringala uu spam yawanawa pc eka network eken remove karala stringer run karapan.

    මචං මේල් සර්වර් එක පැත්තේ අවුල හදාගත්තොත් ක්ලයන්ට්ලට අවුලක් නැහැ.. ඒත් මේල් සර්වර් එක ෆෝමැට් කරන්නත් බැහැනේ.. stringer රන් කරන්නේ කොහොමද මචං..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ගාන නම් දන්නෙ නැහැ මචෝ අපෙත් ඔය case එක ආවා.virus remove tools දාලත් ගොඩ දාන්න බැරි උනා සමහර machine format කරලා ගොඩ දැම්මෙ.

    ammooooo server version eka 40k or 50k una e dawas wala dan kiyada danne naha :dull: ekama hoda server eka update karapu gaman mulu okkoma PC update wenawa..

    -------- Original Message -------- Subject: Delivery Delayed: Can You be Trusted ?? Date: Wed, 11 Dec 2013 08:22:00 +0530 From: Microsoft Exchange <MicrosoftExchange329e71ec88ae4615bbc36ab6ce41109e@ya**.lk> To: BGPRO <bgpro@****.lk>

    Delivery is delayed to these recipients or distribution lists:
    [email protected]
    [email protected]
    [email protected]
    [email protected]
    [email protected]
    Subject: Can You be Trusted ??
    This message has not yet been delivered. Microsoft Exchange will continue to try delivering the message on your behalf.
    Delivery of this message will be attempted until 12/13/2013 4:16:14 AM (GMT+05:30) Sri Jayawardenepura. Microsoft Exchange will notify you if the message can't be delivered by that time.
    Sent by Microsoft Exchange Server 2007

    Attached Message Part
    Reporting-MTA: dns; mailserver.yasl.lk Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed> Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed> Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed> Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed> Final-recipient: RFC822; [email protected] Action: delayed Status: 5.4.0 X-Supplementary-Info: < #4.4.7 smtp;400 4.4.7 Message delayed>

    මෙන්න මෙහෙමයි මචෝ එන්නේ.. මේක එකක් විතරයි.. තව කෝටියක් විතර තියෙනවා..
    තෑන්ක්ස්!

    affata siri ubaage exchanger server and server OS original da???? crack da?
     
    • Like
    Reactions: Radical78

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala

    මචං මේල් සර්වර් එක පැත්තේ අවුල හදාගත්තොත් ක්ලයන්ට්ලට අවුලක් නැහැ.. ඒත් මේල් සර්වර් එක ෆෝමැට් කරන්නත් බැහැනේ.. stringer රන් කරන්නේ කොහොමද මචං..

    http://www.mcafee.com/us/downloads/free-tools/stinger.aspx
    me link eken stringer download karaganin.macho oyata oya awith thiyana mails virus eken generate karana spam mails ooka loku case akak macho ooka exchange ekata effects unoth anith client machine walatath effect wenawa digatama spam giyoth ubalage server ip eka black list wenawa.
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ammooooo server version eka 40k or 50k una e dawas wala dan kiyada danne naha :dull: ekama hoda server eka update karapu gaman mulu okkoma PC update wenawa..

    affata siri ubaage exchanger server and server OS original da???? crack da?

    ඔරිජිනල් එකක් නෙමෙයි මචං.. ඒත් මේක අවුරුදු 3-4ක් අවුලක් නැතුව වැඩ කරලා තියෙනවා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    http://www.mcafee.com/us/downloads/free-tools/stinger.aspx
    me link eken stringer download karaganin.macho oyata oya awith thiyana mails virus eken generate karana spam mails ooka loku case akak macho ooka exchange ekata effects unoth anith client machine walatath effect wenawa digatama spam giyoth ubalage server ip eka black list wenawa.

    ඔව් බං.. මට යාලුවෙකුත් කිව්වා එහෙම උනොත් ඩොමේන් එක බ්ලැක්ලිස්ට් වෙයි කියලා.. බයෙත් බැහැ බං.. අනිත් ඒවටත් උනොත් පිස්සු හැදෙනවා මචං.. මම මැකාෆි එක රන් කරලා බලන්නම්... ස්තුතියි කරන උදව් වලට..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    15000 k wage wenawa..
    box price ekanam 17000 ganak..
    Unity eken 15000ta ganna puluwan

    හරි මචං.. යුනිටියේ කොහෙන්ද ගන්න පුළුවන්? බොක්ස් ප්‍රයිස් කිව්වේ මොකද්ද?
    තෑන්ක්ස්!
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං වැඩේ දැනට ගොඩ දාගත්තා.. කැස්පර් එකේ ට්‍රයල් එක දාලා ස්කෑන් කරා.. දැන් අවුලක් නැහැ.. ඊයේ දවලුත් වෙන වයිරස් ගාඩ් එකකින් ස්කෑන් කරලා ටික වෙලාවක් හරියට තිබිලා අයිත් හවස අප්සෙට් උනා.. කැස්පර් දැම්මම නම් දැන් වෙනකම් අවුලක් නැහැ.. ලයිසන් කොපි එක ගන්න ඉන්නේ.. නෙට් එකේ මේල් බොක්ස් 20 ට $645ක්.. මම AVIAN එකෙනුත් කොටේශන් ඉල්ලුවා..
    මේකෙදි මට ගොඩ දෙනෙක් උදව් කලා..
    බොහොම ස්තුතියි!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    what you have there is not a virus in the sever. That looks like your server has become an open or compromised relay.

    If you dont want to spend on a server virus guard, best thing is to have a well configured linux mail server acting as the edge server so that only the linux server is exposed to the net and not the exchange server.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    what you have there is not a virus in the sever. That looks like your server has become an open or compromised relay.

    If you dont want to spend on a server virus guard, best thing is to have a well configured linux mail server acting as the edge server so that only the linux server is exposed to the net and not the exchange server.

    Ya machan.. I agreed. but the thing is my linux knowledge is 0..