Excise duty for vehicle imports announced

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    47,247
    2
    46,633
    113

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,803
    6,442
    113
    Chilaw
    හරියට ගනන් බලපු එකෙක් කියහන් 2022/2023 Honda Civic tech pack 1000cc turbo එකක් ජපානෙන් ගෙන්න ගන්න ගියොත් කීයක් වගේ යයිද? ලොකුවටම ගානක් අඩු වෙන්නෙ ඕකෙයි Toyota Rize 1000cc turbo එකෙයිනෙහ්? Rize එකේනම් දැක්කම පොඩි අඩුකුලේ ගතියක් පේනවා මට. ඒනිසා ගන්නවනම් ඉතිං සිවික් කටුව තමා ගන්න එකකට තියෙන්නෙ. ඒකෙ ගාන හදලා කියපන් කාපර් කෙනෙක්
    FL 1 da bn ? FL5 ekak gemu :love:
     
    • Love
    Reactions: Mr UNKNOWN

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,803
    6,442
    113
    Chilaw
    FL/FE neda 2021 n passe ? 11th GEN

    1920px-Honda_Civic_e-HEV_Sport_%28XI%29_%E2%80%93_h_30062024.jpg
     
    • Like
    Reactions: BadAlucard

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,711
    27,743
    113
    DO NOT DO IT. 1000CC Civic engine is an epic failure.

    https://elakiri.com/threads/do-not-buy-cars-with-wet-timing-belts.2189664/

    Besides aren't 1L civics exclusively sold in EU? (UK)
    යාලුවෙක්ගෙ civic 2018 1000cc එකක් පැද්දා ඒකෙනම් කිසි හෙනයක් නෑ හැබැයි යකා වගේ පිකප් 😑 එකම දේ එන්ජින් එක ටිකක් සද්දයි. වෙන ගෙවන ගානට වටින ටැක්ස් වාසියත් උපරිමේට හම්බෙන ලක්ෂ 90කට විතර ගෙන්න ගන්න පුලුවන් වෙයි කියලා
    හිතෙන වාහන ගැන විස්තර දාපන්කො
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,803
    6,442
    113
    Chilaw
    යාලුවෙක්ගෙ civic 2018 1000cc එකක් පැද්දා ඒකෙනම් කිසි හෙනයක් නෑ හැබැයි යකා වගේ පිකප් 😑 එකම දේ එන්ජින් එක ටිකක් සද්දයි. වෙන ගෙවන ගානට වටින ටැක්ස් වාසියත් උපරිමේට හම්බෙන ලක්ෂ 90කට විතර ගෙන්න ගන්න පුලුවන් වෙයි කියලා
    හිතෙන වාහන ගැන විස්තර දාපන්කො
    ado Stafford eke weda karana unta nam oka epama karapu car ekak. sirawatama kiyanne :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,247
    2
    46,633
    113
    යාලුවෙක්ගෙ civic 2018 1000cc එකක් පැද්දා ඒකෙනම් කිසි හෙනයක් නෑ හැබැයි යකා වගේ පිකප් 😑 එකම දේ එන්ජින් එක ටිකක් සද්දයි.

    Issue is the engine is destined to fail by design

    Watch the video
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,247
    2
    46,633
    113
    Tibbata සාපේක්ෂව kiyakin wageda bn.

    No idea, let's wait for the importers to post prices

    අවුරුදු 25ක් පරණ වුනත් කමක් නෑ, මෙහෙ පට්ට ගහපු නැති හොනට් එකක් ගෙන්නගන්න තිබ්බොත් ඇති ලක්ස 15කටවත්.
    30+ means too mature for bikes ban.

    Go for a car.
    ------ Post added on Jan 11, 2025 at 12:26 AM