Excise duty for vehicle imports announced

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    3,756
    5,789
    113
    මේකනම් හුම්ත සෙල් කාරයෝ එලියට දැම්ම එකක්ද කොහෙද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,638
    4,739
    113
    1000 ට අඩු ඒවට 21. විතර excies එක. 1500 ට 45යි. වසර 3 කට වඩා වැඩි ඒවට ඒ කියන්නෙ තුනට වඩා පරණ ඒවත් ගෙන්වනවද? හැබැයි 2019 එකෙත් ඔය විදිහට තිබුන.
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,393
    881
    113
    1000 ට අඩු ඒවට 21. විතර excies එක. 1500 ට 45යි.
    na neda. 1000cc ewata kalin thibune 21 lak. dan 38 lak karala neda? 1cc-3850 kiyala thiyenne
    1736532769909.png
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,710
    27,743
    113
    හරියට ගනන් බලපු එකෙක් කියහන් 2022/2023 Honda Civic tech pack 1000cc turbo එකක් ජපානෙන් ගෙන්න ගන්න ගියොත් කීයක් වගේ යයිද? ලොකුවටම ගානක් අඩු වෙන්නෙ ඕකෙයි Toyota Rize 1000cc turbo එකෙයිනෙහ්? Rize එකේනම් දැක්කම පොඩි අඩුකුලේ ගතියක් පේනවා මට. ඒනිසා ගන්නවනම් ඉතිං සිවික් කටුව තමා ගන්න එකකට තියෙන්නෙ. ඒකෙ ගාන හදලා කියපන් කාපර් කෙනෙක්