Exclusive : ජනපති මෛත‍්‍රී ඉවතට..රෝ.ල. පියදාස ශ‍්‍රී&#3517

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Exclusive : ජනපති මෛත‍්‍රී ඉවතට..රෝ.ල. පියදාස ශ‍්‍රී&#3517

    මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ජනාධිපති මැතිවරණ කාල සීමා සඳහා අදාළව එම පත්කිරීම සිදුකරන ලද බවයි.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වූ බවට ඊයේ පස්වරුවේ අන්තර්ජාල මාධ්‍ය වාර්තා කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව ද වාර්තා වෙයි. ‍
    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දීමට තීරණය කර ඇත.

    මේ මොකෝ බන් ලොකු සෑර් මේකෙන් අයින් වෙලා...හපොයි දෙවියනේ :baffled::baffled::baffled:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අත් හැරීම පුරුදු කරනවා වෙන්ටැ.ලගදීම ලොකුපුටුවත් අත්හරින්න වෙනවනෙව.:D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජනාධිපතිකම නැතිවුනාට පස්සේ ය මනුස්සයව මොකෙක්වත් ගණන් ගන්නේ නෑ චන්ද්‍රිකාට වෙච්ච දේ තමා වෙන්නේ. දැන් ඉතිං තව මාසෙනේ තියෙන්නෙ මීයෝ ගිලෙන නැව අතඇරලා පනිනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහර පාලකයො වගේ ඡන්ද පරාද වෙලත් කොහොම හරි බහිරවය වගේ පාර්ලිමේන්තුවට අරක්ගෙන ඉන්න හදන්නෑ මෛත්‍රීපාල සිරිසේන. ගරුත්වය තියාගෙන පැරදෙන්නැතුව මහත්මයෙක් වගේ අයිං වෙන්න හදන්නෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සමහර පාලකයො වගේ ඡන්ද පරාද වෙලත් කොහොම හරි බහිරවය වගේ පාර්ලිමේන්තුවට අරක්ගෙන ඉන්න හදන්නෑ මෛත්‍රීපාල සිරිසේන. ගරුත්වය තියාගෙන පැරදෙන්නැතුව මහත්මයෙක් වගේ අයිං වෙන්න හදන්නෙ.

    හිටන් ෆේල් මචන්.... නැත්නම් බලයට අකමැත්තේ නෙවෙයි.... ඌට දැන් වෙලා තියෙන්නේ හැම දේම අතෑරල යන්න. එහෙම නොවුනොත් ජනතාව විසින් බලකරල එලවන මට්ටමට වැටිල තියෙන්නේ... වෙන විකල්ප නැත.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිටන් ෆේල් මචන්.... නැත්නම් බලයට අකමැත්තේ නෙවෙයි.... ඌට දැන් වෙලා තියෙන්නේ හැම දේම අතෑරල යන්න. එහෙම නොවුනොත් ජනතාව විසින් බලකරල එලවන මට්ටමට වැටිල තියෙන්නේ... වෙන විකල්ප නැත.

    බොරු කියන්න එපා බං. බලපං ඉදිරිපත් වෙන්න කලිං කිව්වෙ මොකක්ද කියල. එක ධූර කාලයයි ඉන්නෙ කිව්ව. ඒ කිව්වෙ fail කාලෙද ? fail නෙමේ මනුස්සය කිව්ව දේ කරන ජාතියෙ කෙනෙක්. හිටං ෆේල් නං රාජපක්ශල ෆේල් වෙලා ගොඩක් කල්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හිටන් ෆේල් මචන්.... නැත්නම් බලයට අකමැත්තේ නෙවෙයි.... ඌට දැන් වෙලා තියෙන්නේ හැම දේම අතෑරල යන්න. එහෙම නොවුනොත් ජනතාව විසින් බලකරල එලවන මට්ටමට වැටිල තියෙන්නේ... වෙන විකල්ප නැත.

    MY3 fail na ehenam ape lapa kumara kochchara fail da? awurudu 20 k parliment eken kala eka project proposal ekakwath na . Dan usata wada wadi mahatha:D:D:D:D:D
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බොරු කියන්න එපා බං. බලපං ඉදිරිපත් වෙන්න කලිං කිව්වෙ මොකක්ද කියල. එක ධූර කාලයයි ඉන්නෙ කිව්ව. ඒ කිව්වෙ fail කාලෙද ? fail නෙමේ මනුස්සය කිව්ව දේ කරන ජාතියෙ කෙනෙක්. හිටං ෆේල් නං රාජපක්ශල ෆේල් වෙලා ගොඩක් කල්

    මේ කමෙන්ට් එක අපේ ජනාදිපති තුමාට පෙනීයන් දෙවියනේ..මේ වෙලාවේ ඒ මනුස්සය හිත හදාගනිවී මම වෙනුවෙන් එකෙක් හරි ඉන්නවා නේද කියල ...හපොයි වෙච්ච දෙයක්

    :baffled::baffled::baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිරා හදන්නේ සජිත් ලගට යන්න..ඔන්න මන් අද කිව්වා කියලා ලොකුවට ලියලා තියා ගනිල්ලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරා හදන්නේ සජිත් ලගට යන්න..ඔන්න මන් අද කිව්වා කියලා ලොකුවට ලියලා තියා ගනිල්ලා

    ඔන්න Quote කළා..උඹව කනවා ගියේ නැත්නම්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    සිරා හදන්නේ සජිත් ලගට යන්න..ඔන්න මන් අද කිව්වා කියලා ලොකුවට ලියලා තියා ගනිල්ලා

    :yes::yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න Quote කළා..උඹව කනවා ගියේ නැත්නම්

    ඕකා සතා..මට නම් හොද සුවර්...ගියෝ නැති උනොත් ගොටාගේ චන්ද කඩන්න අන්තිම දවසේ හරියේ ගොන් කතාවක් කියනවමයි :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    හිටන් ෆේල් මචන්.... නැත්නම් බලයට අකමැත්තේ නෙවෙයි.... ඌට දැන් වෙලා තියෙන්නේ හැම දේම අතෑරල යන්න. එහෙම නොවුනොත් ජනතාව විසින් බලකරල එලවන මට්ටමට වැටිල තියෙන්නේ... වෙන විකල්ප නැත.

    Minihata deweni para hambuwenne nethi bawa ubata wada hodata hitan dannawa .:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,671
    113
    රූකඩ රාජ්ජේ
    ඕකා සතා..මට නම් හොද සුවර්...ගියෝ නැති උනොත් ගොටාගේ චන්ද කඩන්න අන්තිම දවසේ හරියේ ගොන් කතාවක් කියනවමයි :rofl:

    :yes::yes::yes:

    ඔව් ඕකා සත 5කට විශ්වාශ කරන්න බෑ

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකා සතා..මට නම් හොද සුවර්...ගියෝ නැති උනොත් ගොටාගේ චන්ද කඩන්න අන්තිම දවසේ හරියේ ගොන් කතාවක් කියනවමයි :rofl:

    ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අත් හැරීම පුරුදු කරනවා වෙන්ටැ.ලගදීම ලොකුපුටුවත් අත්හරින්න වෙනවනෙව.:D:D:D

    LAp-QKZk-2.png

    එතුමා විධායක බලතලත් ටිකක් අත් හැරියා. සමහරු ඒව ඩැහැගන්න බැලුවට.
    එහෙම තමයි ඉන්න ඕන පජාතවෙලත් නායකකමේ, සභාපති කමේ ඉන්නවට වඩා ඒක හොඳයි.
    රටපුරා අත්සන් එකතුකරලා බිත්තියට හේත්තුකරල ඕව කරනකන් ඉන්න හොඳනෑ...