EXCLUSIVE : විමලුත් රනිල්ට !!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආණ්ඩු පක්ෂය තුළ කළකිරීමෙන් සිටින විමල් වීරවංශ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

    ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී නිර්මාණය කෙරෙන පුළුල් සන්ධානයේ "පොදු අපේක්ෂකයා" වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය විමල් වීරවංශ මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව සඳහන්.

    මෙය 2014 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සාර්ථක වූ ආකාරයටම එනම්, අවසන් මොහොතේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන ආකාරයට සිදුවිය යුතු බවටත් එතෙක් විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුව තුළ රැඳෙමින් දැනට කරගෙන යන වැඩපිළිවෙලම ඉදිරියටත් කරගෙන යායුතු බවටත් වීරවංශ මහතාගේ පාර්ශ්වය සහ වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

    වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු අගමැති ධුරයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයත් බලාපොරොත්තුවෙන් සිටි බව රහසක් නොවේ. එහෙත් ඒ මහතාට පොහොට්ටු සන්ධානය තුළ දැනට සිටින තත්වයට වඩා ඉහළට යෑමට කිසිදු ඉඩක් නොදෙන වාතාවරණයක් උද්ගත වී ඇති බැවින් ඉහත කී භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්වය කල් තියාම විකල්පයක් බැලීමට යොමුවී ඇති බවත් වාර්තා විය.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාර නොගන්නා බව මාස නවයක්ම තිස්සේ කියමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම පාර්ලිමේන්තු පැමිණීමට තීරණය කිරීමත් කිසිසේත්ම අහඹුවක් වශයෙන් සැලකිය නොහැකි බවත් නොසිතන විරූ මට්ටමේ පෙරළි ඉදිරියේදී දකින්නට හැකිවනු ඇති බවත් පසුගිය සති දෙක පුරාම දේශපාලන කරළියෙහි සාකච්ඡාවට භාජනය වී තිබිණි. මැතිවරණ කොමිසමට වික්‍රමසිංහ මහතාගේ නම බාරදෙන අවස්ථාවේදී ද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේත් රනිල් සමග ඉදිරියේදී මන්ත්‍රීවරුන් 60 දෙනෙකු එක්වෙනු ඇති බවට ඉඟියකි.

    **********************

    මෙවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නොමැති බවට දිවුරන, කැට තබන අයට කියන්නට ඇත්තේ 2010 ජනාධිපතිවරණයට පෙර සරත් ෆොන්සේකා ගැනත් 2014 නොවැම්බරයට පෙර මෛත්‍රීපාල සිරිසේන ගැනත් දුන් චරිත සහතික සිහිපත් කරගන්නා ලෙසය.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රනිල් ඊළග පාර ජනපතිවරණයට දාන්න පාඨලීව..හැබැයි හිතන්න ඵපා පාඨලී දින්නත් රාජපක්ෂ පවුලට හෝ‍ ඵයාගෙ සහචරයන්ට නීතිය ක්‍රියාත්මක කරයි කියලා..රනිල් යහපාලනයේ‍ කරපු දේම තමා පාඨලී දින්නත් කරන්නේ‍..උන්ව ලස්සනට බේරලා යහපාලනය වගේම ගූ ගොඩක් කරයි.රනිල් දේශපාලනයේ ඉන්නකන් රාජපක්ෂලගෙ මයිල් ගහකටවත් අනතුරක් වෙන්න දෙන්නෙ නෑ..දැන් ඔය අායෙත් අැවිත් තියෙන්නෙ හිමින් හිමින් ඒකට.රාජපක්ෂ ලත් රනිල්ට සපෝර්ට්.මොකද මේ යන විදිහට ඊළග පාර ජන්ද වලදී පොහොට්ටුවට අැපත් නැති වෙනවා..රාජපක්ෂලට ඉන්න ඵකම ගැලවුම්කාරයා රනිල්.උෟට නෑකමකුත් තියෙනවනේ රාජපක්ෂලගෙන්..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Sf ඉල්ලුවත් ඔය ටිකම තමයි මේ system එක ඇතුලේ ඌ ත් gota වගේ jocker කෙනෙක් වෙලා නවතින්නේ
    රනිල් ඊළග පාර ජනපතිවරණයට දාන්න පාඨලීව..හැබැයි හිතන්න ඵපා පාඨලී දින්නත් රාජපක්ෂ පවුලට හෝ‍ ඵයාගෙ සහචරයන්ට නීතිය ක්‍රියාත්මක කරයි කියලා..රනිල් යහපාලනයේ‍ කරපු දේම තමා පාඨලී දින්නත් කරන්නේ‍..උන්ව ලස්සනට බේරලා යහපාලනය වගේම ගූ ගොඩක් කරයි.රනිල් දේශපාලනයේ ඉන්නකන් රාජපක්ෂලගෙ මයිල් ගහකටවත් අනතුරක් වෙන්න දෙන්නෙ නෑ..දැන් ඔය අායෙත් අැවිත් තියෙන්නෙ හිමින් හිමින් ඒකට.රාජපක්ෂ ලත් රනිල්ට සපෝර්ට්.මොකද මේ යන විදිහට ඊළග පාර ජන්ද වලදී පොහොට්ටුවට අැපත් නැති වෙනවා..රාජපක්ෂලට ඉන්න ඵකම ගැලවුම්කාරයා රනිල්.උෟට නෑකමකුත් තියෙනවනේ රාජපක්ෂලගෙන්..

    ado sirawata moka awath un unatama kara gnnawa witharai rata hadanne na.
    edddi nm loke nathi surangana katha kiynne....

    othenta SF awamath thawath eka joke ekak wenawa witharai.othenta ena ena eka gasa kanawa... :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ado sirawata moka awath un unatama kara gnnawa witharai rata hadanne na.
    edddi nm loke nathi surangana katha kiynne....

    othenta SF awamath thawath eka joke ekak wenawa witharai.othenta ena ena eka gasa kanawa... :(
    ara sannasgala system change eka gena kiyana kathawe podi aththak thiyanawa. porata akamathi unath uge theories wala ganna deyak thiyanawa samahara than wala habai hama magulakatama ekanga wenna ba
     
    • Like
    Reactions: Champ HB

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    ආණ්ඩු පක්ෂය තුළ කළකිරීමෙන් සිටින විමල් වීරවංශ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

    ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී නිර්මාණය කෙරෙන පුළුල් සන්ධානයේ "පොදු අපේක්ෂකයා" වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය විමල් වීරවංශ මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව සඳහන්.

    මෙය 2014 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සාර්ථක වූ ආකාරයටම එනම්, අවසන් මොහොතේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන ආකාරයට සිදුවිය යුතු බවටත් එතෙක් විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුව තුළ රැඳෙමින් දැනට කරගෙන යන වැඩපිළිවෙලම ඉදිරියටත් කරගෙන යායුතු බවටත් වීරවංශ මහතාගේ පාර්ශ්වය සහ වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

    වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු අගමැති ධුරයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයත් බලාපොරොත්තුවෙන් සිටි බව රහසක් නොවේ. එහෙත් ඒ මහතාට පොහොට්ටු සන්ධානය තුළ දැනට සිටින තත්වයට වඩා ඉහළට යෑමට කිසිදු ඉඩක් නොදෙන වාතාවරණයක් උද්ගත වී ඇති බැවින් ඉහත කී භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්වය කල් තියාම විකල්පයක් බැලීමට යොමුවී ඇති බවත් වාර්තා විය.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාර නොගන්නා බව මාස නවයක්ම තිස්සේ කියමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම පාර්ලිමේන්තු පැමිණීමට තීරණය කිරීමත් කිසිසේත්ම අහඹුවක් වශයෙන් සැලකිය නොහැකි බවත් නොසිතන විරූ මට්ටමේ පෙරළි ඉදිරියේදී දකින්නට හැකිවනු ඇති බවත් පසුගිය සති දෙක පුරාම දේශපාලන කරළියෙහි සාකච්ඡාවට භාජනය වී තිබිණි. මැතිවරණ කොමිසමට වික්‍රමසිංහ මහතාගේ නම බාරදෙන අවස්ථාවේදී ද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේත් රනිල් සමග ඉදිරියේදී මන්ත්‍රීවරුන් 60 දෙනෙකු එක්වෙනු ඇති බවට ඉඟියකි.

    **********************

    මෙවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නොමැති බවට දිවුරන, කැට තබන අයට කියන්නට ඇත්තේ 2010 ජනාධිපතිවරණයට පෙර සරත් ෆොන්සේකා ගැනත් 2014 නොවැම්බරයට පෙර මෛත්‍රීපාල සිරිසේන ගැනත් දුන් චරිත සහතික සිහිපත් කරගන්නා ලෙසය.
    Too early for Wimal. Besides Ranil doesn't have a voter base now. All votes are with Sajith. But it will be a hell of a job trying to convince Sajith not to contest. That fucker already thinks he is the ruler of the country :-D. I think the Rajapaksha family is in the last part of their good time. Don't think that anyone after GR/MR will be accepted like they used to be. If MR steps down there will be a lot of fighting within the party for power.
    Going to be an interesting time.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රනිල් ඊළග පාර ජනපතිවරණයට දාන්න පාඨලීව..හැබැයි හිතන්න ඵපා පාඨලී දින්නත් රාජපක්ෂ පවුලට හෝ‍ ඵයාගෙ සහචරයන්ට නීතිය ක්‍රියාත්මක කරයි කියලා..රනිල් යහපාලනයේ‍ කරපු දේම තමා පාඨලී දින්නත් කරන්නේ‍..උන්ව ලස්සනට බේරලා යහපාලනය වගේම ගූ ගොඩක් කරයි.රනිල් දේශපාලනයේ ඉන්නකන් රාජපක්ෂලගෙ මයිල් ගහකටවත් අනතුරක් වෙන්න දෙන්නෙ නෑ..දැන් ඔය අායෙත් අැවිත් තියෙන්නෙ හිමින් හිමින් ඒකට.රාජපක්ෂ ලත් රනිල්ට සපෝර්ට්.මොකද මේ යන විදිහට ඊළග පාර ජන්ද වලදී පොහොට්ටුවට අැපත් නැති වෙනවා..රාජපක්ෂලට ඉන්න ඵකම ගැලවුම්කාරයා රනිල්.උෟට නෑකමකුත් තියෙනවනේ රාජපක්ෂලගෙන්..
    මොකක්ද බං නෑකම???
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නොදකින් මේ නාකි ලොන්තයො ටික මැරිලවත් යන්නෙ නෑනෙ. :(
     
    • Like
    Reactions: silent one

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    විමල්නම් හදිස්සි ගමනක් නෙමේ යන්නේ,ඒත් බැසිල්නම් ඊළඟට එන්න වැඩ කරගෙන යනවා
    එයාගෙම වැඩක් වෙන්නත් පුළුවන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    100%True