EXCLUSIVE: Duty increase on Japanese cars hit the sky

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය දෙන්නෙ නියමෙට.. කොහොමද ඒ කාලෙ කිව්වෙ.. "ඡන්දෙන් පස්සෙ හැමෝටම වාහනයක්.." හයියෝ සල්ලි..:lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔය දෙන්නෙ නියමෙට.. කොහොමද ඒ කාලෙ කිව්වෙ.. "ඡන්දෙන් පස්සෙ හැමෝටම වාහනයක්.." හයියෝ සල්ලි..:lol:

    This is correct.ඡන්දෙන් පස්සෙ හැමෝටම indian bakki karathyak..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    2uzus2g.png

    :(:(:(
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    ගවපාලනය

    හා හා ඔන්න එහෙනමි ලෑස්තිවෙලා ඉන්න ඉන්දියන් ගොන් කරත්තයක් ගන්න :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මචන් ad වල කිව්වෙ unp ආන්ඩුවක් එන්කන් විතරයි කියලනෙ.දැන් unp අන්ඩුවක් නෙමෙයි නෙ.මේක ජාතික ආන්ඩුවක් නෙ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ට හිකෙන ආණ්ඩුවක්නේ යකෝ මේක. පුක දීපු ටොයියන්ට රෙවිලා ඇති දැන්

    :angry::angry::angry:
    උබලා පුක දීලා දේවල් පිරිමහගත්තට රටේ අනිත් මිනිස්සුත් එහෙමයි කියලා හිතන්නෙ එපා... :no::no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැනට ලංකාවට එවන වාහන සීමා කරන්න කරපු වැඩක් වෙන්න ඕනේ මචන් බජට් එක වෙනකන් බලමු. දැනට ලක්ෂ ගානක් ගෙන්නපු වාහන තාම සේල් වල. ඒවත් බලන්න ඕනේ. ඉවසලා බලමු බජට් එකේ මොකෝ වෙන්නේ කියලා.
     
    • Like
    Reactions: lasithh

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැනට ලංකාවට එවන වාහන සීමා කරන්න කරපු වැඩක් වෙන්න ඕනේ මචන් බජට් එක වෙනකන් බලමු. දැනට ලක්ෂ ගානක් ගෙන්නපු වාහන තාම සේල් වල. ඒවත් බලන්න ඕනේ. ඉවසලා බලමු බජට් එකේ මොකෝ වෙන්නේ කියලා.

    balamu thawa dawas 45 witharane thiyenne
    boho durata indian ewata witharak sahanayak dewi
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Indian ewa wadi wenne nadda? Dan meka indiawatama giya ratak welane ban, japan ewa ganan wadi karala balen indian ewa ange gahanawa wage wadak meka.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,061
    113
    Indian ewa wadi wenne nadda? Dan meka indiawatama giya ratak welane ban, japan ewa ganan wadi karala balen indian ewa ange gahanawa wage wadak meka.
    kathakarala wadak anaha ban thatwe
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    දැනට ලංකාවට එවන වාහන සීමා කරන්න කරපු වැඩක් වෙන්න ඕනේ මචන් බජට් එක වෙනකන් බලමු. දැනට ලක්ෂ ගානක් ගෙන්නපු වාහන තාම සේල් වල. ඒවත් බලන්න ඕනේ. ඉවසලා බලමු බජට් එකේ මොකෝ වෙන්නේ කියලා.

    ඉවසුවා ඇති කියලනේ බං පටන් ගත්තේ :sorry::sorry:
     
    Similar threads