පිස්සුද බං... ඔන්න මම රෙප් දුන්නා බලපං..
කවුරු හරි උට්ටෙක් ආතල් ගන්න ඇති...![]()



ඊයෙ මට එකෙක් ගුඩ්මෝනිං කියල මං ඈ කියල ඇහුව කියහංකො
විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ 
යනකොට කට්ටියක් හිටං ඉන්නව යන්න ඉඩ ඕනෙ නං වගේ "පල හු#%# අහකට යන පාරෙ හිටගෙන ඉන්නව ටහු^&^&" කිව්වෑකි
වෙන වැඩක් කර කර ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න වගේ නං "අඩෝ ඕක පොඩ්ඩක් ඔය රෙද්ද පැත්තකට දාල මේ අහපංකො" වගේ කිව්වෑකි
කැලෑ අස්සෙ ඉන්න අපිට මොන එස්කියුස්ද යකෝඊයෙ මට එකෙක් ගුඩ්මෝනිං කියල මං ඈ කියල ඇහුව කියහංකො
විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ
![]()


හෑ
උඹෙ දවස පටන් ගන්නෙ ගුඩාෆ්ටනූන් වලින්![]()

ඊයෙ මට එකෙක් ගුඩ්මෝනිං කියල මං ඈ කියල ඇහුව කියහංකොවිලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ
![]()


ඔය හොඳයි තව.
මම කටපුරා ගුඩ් මෝනිං කියලා ෆෝන් එක ආන්ස්වර් කරලා විනාඩි කීපෙකින් තියද්දි ගුඩ් නයිට් කිව්වා.
පොලව පලන් යන්න හිතුනා![]()
