EXE File

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    EXE පයිල් එක්ස්ට්‍රෑක් කරන්න විදියක් දන්නවද?හරියට Universal Extracter වගෙ.Universal Extracter වගෙ තව සොෆ්ට්වෙයාර් තියෙනවද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eeka thiranaya venne mona packer eka da use karala thiyenne kiyana eka anuva. 7-Zip ekenuth godak packer extract karanna puluvan Universal Extracter vagema :D
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අදහස් දක්වපු හෑමෝටම ඉස්තුතියි.ඔයගොල්ලන්ගෙ දෑනුම තව වෑඩි වෙන්න ඕනා.