Executive Lunch Buffet Vs Normal Lunch Buffet

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,530
    2,042
    113
    maharagama
    මොකක්ද බන් මේ 2කේ වෙනස. නෝමල් බුෆේ එකට වඩා එකට එකක් ගාන අඩුයි Executive lunch buffet එක. එක පාරකට වඩා බෙදාගන්න ප්ලේට් දෙන්නෙ නැද්ද ? ඇයි ගනන් අඩූ
     
    • Like
    Reactions: elakiriaddict

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,062
    7
    32,776
    113
    මොකක්ද බන් මේ 2කේ වෙනස. නෝමල් බුෆේ එකට වඩා එකට එකක් ගාන අඩුයි Executive lunch buffet එක. එක පාරකට වඩා බෙදාගන්න ප්ලේට් දෙන්නෙ නැද්ද ? ඇයි ගනන් අඩූ
    The Executive Buffet sounds a lot nicer... but it's cheaper and has a limited preselected menu choice. Sometimes it's advertised as the healthy option. Mövenpick used this to promote, but I haven't been there lately. Many places offer the Executive lunch. Even if you have the full spread, who can eat everything. I don't.
     
    • Like
    Reactions: sandaru1rox

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,055
    11,040
    113
    Behind u :p
    Spread එක කියන්නෙ මොකද්ද බන්? 🙂
    honda buffet ekaka ,
    salad / apetizers 10+ wage ,soup 2+ , rice jathi 3k vitara , noodle ,pasta ,
    meat/ fish item 6+k wage , vegetable & other item 10+ , wage dessert jathi 12+ wage tiyanawa
    owaye echara select karaganna option godak na
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,213
    2,012
    113
    මේවට කියන්නේ Decoy Marketing කියලා. මැදට මොකක් හරි දානව ලොකු option එකට යන එක ලාබයි කියල පෙන්නන්න.