Exercise කරන්න පටන් අරන් මඟදී අත අරින්න එපා

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Exercise කරන්න පටන් අරන් මඟදී අත අරින්න එපා

ඔයාලගෙ යාලුව exercise කරන්න ,GYM යන්න පටන් ගන්න නම් ඉන්නේ ,ඒවාගේම යාලුව GYM යන්න පටන් අරගෙන නම් මේ වීඩියෝ එකේ තිය දේවල් ගොඩක් වැදගත් වෙයි. ගොඩක් අය මඟදී වැඩේ අත අරින්නෙත් මේ දේවල් ගැන මුලින්ම හිතන්නේ නැති නිසා. වීඩියෝ එක බලලා යාලුවන් එක්ක share කරන්න. මෙන්න ලින්ක් එක :
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 
wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
අලුත් වීඩියෝව

කට්ටියට mealplan ,workoutshedule වැඩකරන්නේ නැති වෙන්න ගොඩක්ම හේතු වෙන්නෙ මේ දේවල් තමයි.
 
damith sa

Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    ea mokakda bun refeed eka kiyanne
    bath kanne dawalta witarai :P
    උබ diet කරන එකෙන් වෙන්නේ උබේ calory අඩු කරලා බර අඩු කරනවනෙ.මුලින් බලපන් උබේ diet එකෙන් එක වෙනවද කියල.මොකද වෙන එකෙක්ගේ diet එකක් උබට සෙට් වෙන්නේ නැ.ඒක බලලා ඒක හරිනම් refeed එකක් කරලා බලපන්.refeed කියන්නේ උබේ calory සතියක් වගේ ආපහු වැඩි කරන එක.මොකද උබ කාලයක් diet කලාම උබේ ඇග පුරුදු වෙනවා එකෙන් survive වෙන්න.උබ දෙන ටිකෙන් ඌ ජිවත් වෙනවා.ඒක නිසා refeed කරලා ආපහු diet කරපන්.ගොඩක් නෙමෙයි.500ක් වගේ.

    අනික carbs රැට ගනින්.සෙල්ලම් කරද්දීය් රැටයි.උදේට carbs ගන්නෙපා.තව ඉතින් කියන්න නම් දේවල් ගොඩක් තියෙයි.උබේ තත්වේ දන්නැති නිසා කියලා වැඩක් නැනේ.ඔවා කරලා බලපන් .
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ diet කරන එකෙන් වෙන්නේ උබේ calory අඩු කරලා බර අඩු කරනවනෙ.මුලින් බලපන් උබේ diet එකෙන් එක වෙනවද කියල.මොකද වෙන එකෙක්ගේ diet එකක් උබට සෙට් වෙන්නේ නැ.ඒක බලලා ඒක හරිනම් refeed එකක් කරලා බලපන්.refeed කියන්නේ උබේ calory සතියක් වගේ ආපහු වැඩි කරන එක.මොකද උබ කාලයක් diet කලාම උබේ ඇග පුරුදු වෙනවා එකෙන් survive වෙන්න.උබ දෙන ටිකෙන් ඌ ජිවත් වෙනවා.ඒක නිසා refeed කරලා ආපහු diet කරපන්.ගොඩක් නෙමෙයි.500ක් වගේ.

    අනික carbs රැට ගනින්.සෙල්ලම් කරද්දීය් රැටයි.උදේට carbs ගන්නෙපා.තව ඉතින් කියන්න නම් දේවල් ගොඩක් තියෙයි.උබේ තත්වේ දන්නැති නිසා කියලා වැඩක් නැනේ.ඔවා කරලා බලපන් .

    බර අඩු වෙන්නේ නැ බන් ඉතින්

    උදේට කන්නේ කවුපි මචන්
    කවුපි ටිකයි බිත්ත්රයි පරළු පාන් පෙති 2 වගේ

    දවල්ට බත් හදී එකක් දේකක් වගේ

    රැට පරළු පෙති 3 වගේ
    එලොලු ටිකක් බොයිල් කරලා බිත්තර 2 වගේ

    ඔච්චරයි
    සෙල්ලම් කරන්නේ උදේ පාන්දර හිස් බද
    කුක්කු එකක් විතරයි බොන්නේ ඉතින් :no: