Exercise පොත් අඩුවට ගන්න තැනක් කට්ටිය දන්නවද..
ළමයි තුන් දෙනෙක්ගේ පොත් list එක අරන් දෙන්න හිතාගෙන ඉන්නවා, තුනී කොල තියන පොත් නැතුව හොඳ quality පොත් ගන්න තැනක් දන්නවා නම් උදව් කරන්න.
Peoples park එකේ නම් shops හෙන තොගයක් තියනවා, ඒත් එකින් එකට ගිහිල්ලා අඩුම එක හොයන්න වෙලාවක් නෑ, ඒ නිසා මීට කලින් පිටකොටුව පැත්තේ ගත්ත shop වල නම් දන්නවා නම් comment කරන්න.
බොහොම පින්..