Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,771
    956
    113
    Thanks මචන්, සඳුදට ඉස්සෙල්ලා ළමයින්ගේ අතට පොත් ටික ලැබුණා නම් හොඳයිනේ. ඒ නිසා ඊයේ කෙලින්ම people's park එකට ගියා, හිතුවට වඩා හොඳ price එකක් හම්බ උනා.

    Railway එකෙන් parcel එක දැම්මා, වැඩේ හරි හිතටත් සතුටුයි.

    Railway යක්කු parcel rate feb 01 ඉඳන් වැඩි කරලා, ගිය අවුරුද්දේ බණ්ඩාරවෙල ඉඳන් කිලෝ 20ක බඩු ගෙන්න ගත්තා ඒකට ගියේ 410 වගේ ගානක්. මේ සැරේ කිලෝ 15ට 520ක් ගත්තා
    ------ Post added on Feb 3, 2024 at 10:24 AM
    @SLKolla2020 Shop eka mokakda bn
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    @SLKolla2020 Shop eka mokakda bn
    People's park එකේ spc outlet එකෙන් ගන්න කියලා ගියේ ඒකේ 20% discount දෙනවා කියලා ඇහුවාම කිව්වා, ඒත් එතනට ගියාම suhada bookshop කියලා shop එකක් තිබ්බා.

    එතනින් rathna කියන brand එකෙන් තමයි ගත්තේ, පොත quality. පිටු 200 180 ගානේ ගත්තේ, atlas brand එක 190 දෙන්නම් කිව්වා. අනිත් පොත් වල ගනනුත් අඩුයි.

    තව ටිකක් ඇවිද්දා නම් මීට වඩා අඩුවට හම්බෙන්න තිබ්බා හැබැයි වෙලාව තිබ්බේ නෑ
     
    • Like
    Reactions: Duckduck