මචන්ලා Exetel මේ කොම්පැනියේ Broadband Customer Support එකේ වැඩ කරන වැඩ කරපු අය ඉන්නවද කෝමද මේ ජොබ්. ඒක ?? මට ඩිගකුයි ,CCNA එකයි , අවුරුදක පලපුරුදත් තියනවා සිස්ටම් සයිඩ් එකේ. මේක කරලා අනාගතයක් තියෙයිද ? දන්න උන් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියපන් මචන් ලා
http://www.exetel.lk/employment-customer-support.php
http://www.exetel.lk/employment-customer-support.php