Expect a special press conference held by Basil රාජපක්ෂ Soon. #BREAKING

shenat

Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ලංකාවේ මෝඩයෝ ටික බැසිල්ගේ ගුණ වයනවා. මොනව උනත් බැසිල් වැඩක් කරනවා වගේ කවි කියනව. ඒ අස්සේ මූ අගමැති වෙනවා ජනතා ආශිර්වාදය එක්ක. පාරවල් වල කිරිබත් හදනවා. 🤭

    🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    ටොයි ජෙප්පොන්ට ඊයෙ හරියට නින්දකුත් නෑ වගේ..🤣🤣🤣🤣🤣

    පොඩ්ඩක් හිටපන් මේසතිය ඉවර වෙනකොට හොදම සහන මල්ලක් එනවා. බස් ගාස්තු එහෙම අඩුකරලා.. :lol: :lol:

     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ජෙප්පො ටොයියො හූල්ලයි🤣🤣
    බයියන් වැලපේ (නාකි මයින යන්න ලග නිසා ) :ROFLMAO: :ROFLMAO:

    යකෝ අනුරයිය ආන්ඩුවක් හදන්න හැදුව විතරයි. මහජන අරගලයට නායකත්වය දෙන්න හිටියෙ. දැන ඉතිං මහජනයො ටික 5000හෙ ටික අරන් මිසින් වෙයි.
    dan ethin 3% naa
    ------ Post added on Jan 4, 2022 at 9:56 AM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ණය වෙවි මිනිස්සුන්ගෙන් හූර හූර පිනට දෙනව...
    පිනට දෙන්න නෙමේ ඕනි මිනිසුන්ගෙ ආදයම් මාර්ග ශක්තිමත් කරන එක

    We can expect worlds highest inflation within next three months. What th fuck these buggers are doing. Didn’t follow any basic economic theories.

    True Shit! This does not make any sense. We can't overcome this $$$$ problem by printing money.
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    මේ අවුරුද්දට රුපියල් කීයක් අලුතින් නෝට්ටු අච්චු ගහයි ද දන්නෑ. තව වැඩි කරන්න පුළුවන්.