මේ පාරත් රුපියල පාකරවන්නෙ නැද්ද?
------ Post added on Jan 3, 2022 at 8:58 PM
හිස්ටරි රිපීට්ස්දැන් ලංකාවේ මෝඩයෝ ටික බැසිල්ගේ ගුණ වයනවා. මොනව උනත් බැසිල් වැඩක් කරනවා වගේ කවි කියනව. ඒ අස්සේ මූ අගමැති වෙනවා ජනතා ආශිර්වාදය එක්ක. පාරවල් වල කිරිබත් හදනවා.![]()
------ Post added on Jan 3, 2022 at 8:58 PM
