EXPEND4BLES (2023) එනවලු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113
    අඩෝ මේකෙ මුල්ම එක එනකල් පට්ට ආසවෙන් හිටියෙ. පොඩි කාලේ කැමතිම action නලුවො ඔක්කොම ටික එක ෆිල්ම් එකේ ඉන්න නිසා. එත් එච්චර ආතල් එකක් තිබ්බේ නෑ. sequel ටිකත් චොරයි. මේකත් චොරම චොරයි වගේ ට්‍රේලර් එක බැලුවාම.