සිරාද මචෝ? කවුද කිව්වා එක අවුරුද්දකට රුපියල් 5000ක්ද කොහෙද දඩයක් ගහනවා කියලා. ඒක බොරුවක්ද මචං? කෝවිඩ් අනම්මනං කලබල ආපු නිසා ඕක renew කරන්න උනන්දුවක් ගත්තේ නෑ. මගේයි, වයිෆ්ගෙයි පුතාගේයි පාස්පෝට් තුනම expiredno - renew karapan
new passport no ekak kohomat enne
pissuda ehema ganne naha danna widiyata. rata noyana eka renew karala mona karannada banසිරාද මචෝ? කවුද කිව්වා එක අවුරුද්දකට රුපියල් 5000ක්ද කොහෙද දඩයක් ගහනවා කියලා. ඒක බොරුවක්ද මචං? කෝවිඩ් අනම්මනං කලබල ආපු නිසා ඕක renew කරන්න උනන්දුවක් ගත්තේ නෑ. මගේයි, වයිෆ්ගෙයි පුතාගේයි පාස්පෝට් තුනම expired
ehm uttak nha... aluth passport eka hdana procedure ekma thama.. aluthen kyla thynne application form eke parana pp eke number ek dana ekaii, pp office ekt yana dwsta parana passport eka aragena yana ekai wthraiiසිරාද මචෝ? කවුද කිව්වා එක අවුරුද්දකට රුපියල් 5000ක්ද කොහෙද දඩයක් ගහනවා කියලා. ඒක බොරුවක්ද මචං? කෝවිඩ් අනම්මනං කලබල ආපු නිසා ඕක renew කරන්න උනන්දුවක් ගත්තේ නෑ. මගේයි, වයිෆ්ගෙයි පුතාගේයි පාස්පෝට් තුනම expired
Math renew kala online.. normal service demme. Finger print dunna Last week eke. thama mukuth update ekak ne hebei.. masayak athulatha ei kiyala hithagena inne