Explore Feed ♥♥♥

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඉස්සර තිබුන වගේ Fb එකේ Explore Feed එක ආයෙම හදාගන්න බැරිද බං?
    :sorry::sorry:
    දැන් තියෙන්නෙ මෙහෙමනෙ. Pc එකේ
    rP9QeXg.jpg

    එක එක විකාර බලනවට වඩා Explore Feed එක මට නම් සැපයි!
    :love:
    Rep++
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මාත් බැලුවා ඕක හදාගන්න. හරි යන්නෙ නෑ බං. App එක manual update නොකරත් auto ම නෙ නැති වෙලා ගියෙ:no:
     
    • Like
    Reactions: weer.hasa

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මාත් බැලුවා ඕක හදාගන්න. හරි යන්නෙ නෑ බං. App එක manual update නොකරත් auto ම නෙ නැති වෙලා ගියෙ:no:

    ඕක ලංකාවට විතරක් නැති කරපු සීන් එකක් තිබුනා නේද බං. ඕක හින්ද අපේ පේජ් කරන මහත්තුරුන්ගේ රීච් එක බැහැල එයාල Fb එකට කම්ප්ලේන් කරල කියල