Exploring the beauty of Kumana national park.

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    අඩේ සිරා. ඔය හරිය නිකන් ගෙදර වගේ. පොඩි දෙයක් තියෙනවා මචෝ. 4X4 එකක් ඕන්ම නෑ ප්‍රදාන පාරෙ යනව නම්. කුඩා කැබිලිත්ත ගාවට ගිහින් එන්න පුලුවන්. ඒ ටිකෙදි ගොඩක් ඕන කරන ඒව බලාගෙන එන්න පුලුවන්. අපිට හම්බ වෙලා තියෙනව KDH, Alto වගේ ඒවා මැදදි. ඩිමෝ බට්ටො එහෙමත් යනව එතනට.

    ඔය උබල හාරන වලෙන්, අපි අරන් ගියා තඩි ටිපර් එකකුයි එන්ජිම වැඩ කරන්නෙ නැති කැන්ටර් එකකුයි. ටිපර් එකෙන් කැන්ටර් එක ඇදගෙන ගිය කියහන්කෝ කැලේ මැද්දට. සැප කනේ..
     
    Last edited:

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    අඩෝ පට්ටයිනේ බන්.. සුපිරි trip එක.
    මටත් යන්ඩ හිතුන බන්...
    යන්නෙ නැතුව හොරෙන් මාරු වෙච්ච සෙට් එකට දැන් ඇඩෙනව ඇති තනි ඇහැට....... Rep added++++
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    ජොනී බට්ට;20131268 said:
    patta machan, kale athule camping karanna awasara ganna oneda? salli gewanna oneda? safari ekakata keeyada kiyalath daapanko hoda kolla wage.

    කෑම්පිං කරන්න හරි බංගලාවෙ ඉන්න හරි ඕන නම් කලින් බුක් කරනන් ඕන. දැන් ගොඩක් ඒව ඔන්ලයින් බුක් කරන්න පුලුවන්. සයිට් එකේ බලපන් ගනන් එහෙමත් ඒකේම තියෙනව වයිල්ඩ් ලයිෆ් ඒකේ.

    වාහන වල ගාන නම් දන්නෙ නෑ මචං. පුලුවන් තරම් තමන්ගෙ වාහන වල යමල්ල හරියට දෙයක් බලනන් ඕන නම්.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,510
    5,936
    113
    ammapa apey set eke inne hilton eken kala cinamon eken puka hodan ena kattiya ne... :( :( unta.. safari kiyapu gaman patan ganne..apooo .. kiyala.. :( :( eeta hapan dena polu.. amoo polu thiyanne.. :( :( sirawata eerisiyai ban.. asai yanna ..